දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හැටන් වෙළදසැල් වල අපද්‍රව්‍ය බැහැර කිරීම උඩරට දුම්රිය මාර්ගයට බාධාවක්!
Homeප්‍රවෘත්ති

හැටන් වෙළදසැල් වල අපද්‍රව්‍ය බැහැර කිරීම උඩරට දුම්රිය මාර්ගයට බාධාවක්!

PropellerAds

  එම වෙළදසැල් වල දිනපතා එකතුවන කැළි කසල දුම්රිය මාර්ගය අභියස ගොඩ ගසා ගිණි තබන බවයි දුම්රිය සේවකයන් පවසන්නේ. එම දුම්රිය මාර්ගය අසලම මහවැ...

ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට Mobile app එකක්
මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කැනර් යන්ත්‍රය අප්‍රේල් 01 සිට ජනතා අයිතියට
පාසල් 150කට Smart Class Room 417ක්
හැටන් වෙළදසැල් වල අපද්‍රව්‍ය බැහැර කිරීම උඩරට දුම්රිය මාර්ගයට බාධාවක්!

 

එම වෙළදසැල් වල දිනපතා එකතුවන කැළි කසල දුම්රිය මාර්ගය අභියස ගොඩ ගසා ගිණි තබන බවයි දුම්රිය සේවකයන් පවසන්නේ.

එම දුම්රිය මාර්ගය අසලම මහවැලි ගගේ ප්‍රධාන අතුශාඛාවක් වන හැටන් ඔය ගලා බසින අතර වෙළදසැල් වල වැසිකිළි මළ මුත්‍රා සෘජුවම ඇළ මාර්ගයට බැහැර කර ඇති නිසාද දැඩි පරිසර හානියක් සිදුවී ඇත.

පවත්නා තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක්ම දැඩි පරිසර හානියක ලක් වී ඇති බවත් මේ පිළිබදව කොතෙක් එම වෙළදසැල් හිමියන් දැනුවත් කළත් ඔහුන් එයට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්විම හේතුවෙන් ඔහුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව හැටන් දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු පැවසීය.

හැනට් රංජිත්

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හැටන් වෙළදසැල් වල අපද්‍රව්‍ය බැහැර කිරීම උඩරට දුම්රිය මාර්ගයට බාධාවක්!
හැටන් වෙළදසැල් වල අපද්‍රව්‍ය බැහැර කිරීම උඩරට දුම්රිය මාර්ගයට බාධාවක්!
http://ift.tt/2fY3Pr6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_232.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_232.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy