දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉන්ධය සැපයීම අර්බුදයක..: ‘අඛණ්ඩ ඉන්ධන සැපයුමක් දෙන්න බෑ..’ බලශක්ති ඇමති කියයි..
Homeප්‍රවෘත්ති

ඉන්ධය සැපයීම අර්බුදයක..: ‘අඛණ්ඩ ඉන්ධන සැපයුමක් දෙන්න බෑ..’ බලශක්ති ඇමති කියයි..

PropellerAds

අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික ලෙස කළ හැක්කේ ඉදිරි මාස දෙක සඳහා පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ...

“එකසත් ජාතික පක්ෂය නිසයි මේ රට නැති වුණේ” – අස්ගිරි මහ නා හිමිගෙන් දැඩි ප්‍රකාශයක්
තමන් සිංහල බෞද්ධ කියන්න සමහරු ලැජ්ජයි.. තම ආගම ජාතිය ගැන කියන්න බයක් වෙන්න ඕන නෑ - මහින්ද
ලෝක කුසලාන ගේන්න ගිය කණ්ඩායමේ කිසිම සැලැස්මක් නෑ.. ක‍්‍රිඩකයන් 15 අමතරව නිලධාරීන් තිස් ගණනක් විනෝද චාරිකා ගිහින් !
අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික ලෙස කළ හැක්කේ ඉදිරි මාස දෙක සඳහා පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇත. ඒ නිසා ඉන්ධන මිල අර්බුදයට විසඳුමක් ලබා දෙන්නැයි ඔහු මුදල් ඇමති වරයාගෙන් ඉල්ලා ඇති අතර විසඳුමක් ලබා නොදෙන්නේ නම් ඉන්ධන ආනයනය කිරීමේ දී තෙල් සංස්ථාව මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ පාන ඇති බවද තමන් දැනුම් දුන් බව බලශක්ති ඇමති ගම්මන්පිල මහතා සඳහන් කරයි.

අඛ්ණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කළ හැක්කේ එළඹෙන ජනවාරි මාසය දක්වා පමණක් බවද දැන්වූ බව ඔහු පැවසීය.

ආනයනය සඳහා බදු සහනයක් හෝ මිල සංශෝධනය මෙම ගැටලු විසඳුමක් විය හැකි බව ද මාත්‍යවරයා පෙන්වා දෙයි.

ලංකා ඉන්දියන් තෙල් සමාගම මිල වැඩි කිරීමක් සිදු කළ හොත් එය තෙල් සංස්ථාවට බලපෑමක් ඇති කරන අතර එවිට වැඩි පාරිභෝගිකයින්ට තෙල් සංස්ථාවේ ඉන්ධනහල් හාම මගින් සංස්ථාවේ පාඩු වැඩි වන බව අමාත්‍යවරයා පැවසීය.

මෙම වසරේ මුල් මාස නවය තුළදී තෙල් සංස්ථාව රුපියල් බිලියන 83 ක පමණ පාඩුවක් ලබා ඇති අතර වසර අවසානය වන විට පෙර නොවූ ලෙස රුපියල් බිලියන 120 දක්වා පාඩු වැඩි විය හැකි බවත් ඔහු පැවසීයත

මේ අතර පළාත් අතර සංචරණ තහනම ඉවත් කිරීමත් සමඟ අන්තර් පළාත් බස් සේවා ආරම්භ වීමට නියමිත බැවින් ලබන බ‍්‍රහස්පතින්දායින් පසු මෙරට ඉන්ධන සඳහා ඇති ඉල්ලුම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉන්ධය සැපයීම අර්බුදයක..: ‘අඛණ්ඩ ඉන්ධන සැපයුමක් දෙන්න බෑ..’ බලශක්ති ඇමති කියයි..
ඉන්ධය සැපයීම අර්බුදයක..: ‘අඛණ්ඩ ඉන්ධන සැපයුමක් දෙන්න බෑ..’ බලශක්ති ඇමති කියයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiE_JJ0WB49NIGRqhV45g2MRsYj_rwJFcnzksg_lJ7-3-jfth9fc-Ww2u_xOEE-4k4D6gt_oVqOJLPOnPUHZtnL-Y3almUrH4MiGI-_V_1Nd_-bYsc2FWlgmkK71nCrlmf6tPSCz_8ahz1I/s320/gamman.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiE_JJ0WB49NIGRqhV45g2MRsYj_rwJFcnzksg_lJ7-3-jfth9fc-Ww2u_xOEE-4k4D6gt_oVqOJLPOnPUHZtnL-Y3almUrH4MiGI-_V_1Nd_-bYsc2FWlgmkK71nCrlmf6tPSCz_8ahz1I/s72-c/gamman.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_752.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_752.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy