දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමැති බන්දුලට ආණ්ඩුව එපා වෙයි! ඇමැතිකමත් එපා කියා දේශපාලනයෙන් සමුගන්න යයි
Homeප්‍රවෘත්ති

ඇමැති බන්දුලට ආණ්ඩුව එපා වෙයි! ඇමැතිකමත් එපා කියා දේශපාලනයෙන් සමුගන්න යයි

PropellerAds

ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් මේවන විට තවත් ප්‍රබල ඇමැතිවරයෙකු කලකිරීමෙන් පසුවන බවට ප්‍රසිද්ධියේම අදහස් පළ කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා පොදු...

දැන් කොරෝනා පාලනය වෙලා.. මැතිවරණය පවත්වන්න සූදානම්.. අදහස් යෝජනා එවන්න..- මැකො සභාපති සියලු පක්‍ෂ වෙත දන්වයි..
හමුදා භට පිරිසකට යාපනයේදී පහර දෙයි..
හාල් 98ට විකුණන්න රජය එක්ක එකඟ වෙලයි වී 50ට ගත්තේ. මෝල වහලා හිරේ යනවා - ඩඩ්ලි
ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් මේවන විට තවත් ප්‍රබල ඇමැතිවරයෙකු කලකිරීමෙන් පසුවන බවට ප්‍රසිද්ධියේම අදහස් පළ කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝමාගම ආසන සංවිධායක, කැබිනට් වෙළෙඳ අමාත්‍ය ධූරය හොබවන ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතායි.

මේක කුමන්ත්‍රණයක්!

දැඩි කතාබහකට ලක්වූ සතොස සුදු ළුෑණු වංචාවට තමාගේ නමද ඈදා ගනිමින් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසන්නේ.

ඔහු අවධාරණය කරන්නේ ආණ්ඩුවේ පාර්ශවයෙන් සාධාරණයක් ඉටු නොවුනහොත් දේශපාලනයෙන් සමුගන්නා බවයි. 

තමාට අයත් නොවන ආණ්ඩුවේ කිසිදු කටයුත්තක් සම්බන්ධයෙන් මේ මොහොතේ තමන් කිසිදු අදහසක් පළ නොකර නිහඬව සිටින බවද අමාත්‍යවරයා පැවසුවා.

දුවන මිනිස්සු තමා වැටෙන්නේ

සහල් මිල සම්බන්ධයෙන් ඉකුත් සමයේ දිගින් දිගටම අදහස් පළ කළද තමාට අයිති නැති කාර්යයට අදහස් පළ නොකරන බවයි ඔහු පවසන්නේ.

තමාට කලින් දීර්ඝ කාලයක් වෙළද අමාත්‍ය ධූරය දැරූ රිෂාඩ් බදියුදීන්ට වචනයක්වත් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් නොතිබූ බවත් දුවන මිනිස්සු තමා වැටෙන්නේ පල තියෙන ගහට තමා ගල් ගහන්නේ යැයිද අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරුන්ගෙන්ම විරෝධයක්

හොරු අල්ලන එකා හොරා කියන තත්වයක් නිර්මාණය කර තිබෙන බවත් තමාට විරුද්ධව කැබිනට් මණ්ඩලයේම අමාත්‍යවරුන් සිටිය හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කරනවා.

මීට කලින් තමා අධ්‍යාපන අමාත්‍ය ධූරය දරන සමයේ මිත්‍ර ඇමැතිවරුන් ප්‍රසිද්ධියේම අගමැතිවරයාට ප්‍රකාශ කර සිටියේ කෙසේ හෝ අධ්‍යාපන ඇමැති ධූරයෙන් තමාව ඉවත් කරන ලෙස බවද අමාත්‍යවරයා සිහිපත් කළා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමැති බන්දුලට ආණ්ඩුව එපා වෙයි! ඇමැතිකමත් එපා කියා දේශපාලනයෙන් සමුගන්න යයි
ඇමැති බන්දුලට ආණ්ඩුව එපා වෙයි! ඇමැතිකමත් එපා කියා දේශපාලනයෙන් සමුගන්න යයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhouj-trBmovfsRq3ZDlDIa7SvwU79mG8eF_6hnpb1edu2fXuYJzHaUzurMNiQfI2-ziFhyphenhyphenttV2HJRTmctYqrUPJmCYKt2tWQMJ6hYKLFAQLO58MqvY3Ti7jhdkGay1IMbdApYqMvN14HNF/s320/d5729423dee1082226095b9e4a6fc673ba47375a.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhouj-trBmovfsRq3ZDlDIa7SvwU79mG8eF_6hnpb1edu2fXuYJzHaUzurMNiQfI2-ziFhyphenhyphenttV2HJRTmctYqrUPJmCYKt2tWQMJ6hYKLFAQLO58MqvY3Ti7jhdkGay1IMbdApYqMvN14HNF/s72-c/d5729423dee1082226095b9e4a6fc673ba47375a.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_52.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_52.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy