දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පැරදුණු අපේක්ෂකයෙක් අවුරුදු 40ක් පරණ එකම කොහොඹ රක්ෂිතයට සුද්දයක් දීලා!
Homeප්‍රවෘත්ති

පැරදුණු අපේක්ෂකයෙක් අවුරුදු 40ක් පරණ එකම කොහොඹ රක්ෂිතයට සුද්දයක් දීලා!

PropellerAds

මැදවච්චිය පිහිටි වසර අවුරුදු 40 ක් පැරණි එකම කොහොඹ  රක්ෂිතය මේ වන විට දැව ජාවාරම්කරුවන් සහ ව්‍යාපාරිකයන්  විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු පවස...

"ලොකුම එතනෝල්කාරයන් ලක්ෂ්මන්, ජොන්ස්ටන් සහ අරුන්දික" - රන්ජන්ගෙන් තවත් හෙළිදරව්වක්
"එදා වචනයට සීමා වී තිබූ සුබ අනාගතය ජනතාවට සැබෑ ලෙස අද උදා වෙලා" - මංගල
විරසකව සිටි විග්නේශ්වරන් සහ මාවෙයි සේනාධිරාජා යළි එකතු වෙති
මැදවච්චිය පිහිටි වසර අවුරුදු 40 ක් පැරණි එකම කොහොඹ  රක්ෂිතය මේ වන විට දැව ජාවාරම්කරුවන් සහ ව්‍යාපාරිකයන්  විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මැදවච්චිය වල්පොල රක්ෂිතයට අයත් වන වගාවක් වන අතර කෝණකුඹුගොල්ලෑව, කටුවැව දැඹුවැව යන ගම්මානයේ පිහිටා ඇත.

වර්ෂ ගනනාවක  සිට මෙම රක්ෂිතයේ විටෙන් විට මේ ආකාරයට විනාශ කළ අතර ගම්වාසීන්ගේ මැදිහත් වීමේන් එය නවතා දමා ඇත.

මීට වසරක සිට දේශපාලනික සහ මැදවච්චිය රාජ්‍ය සේවයේ යෙදී සිටින බලධාරින්ගේ දැවැන්ත බලවේගයක් සමග පරාජිත ප්‍රාදේශිය සභා අපේක්ෂකයකු  මෙම කොහොඹ රක්ෂිතය විනාශ කිරීමට කටයුතු කර ඇති බවත් ඒ සඳහා මැදවච්චියේ අදාල බලධාරින් දැණුවත් කළද බිහිරි අලින්ට වීනා වයන්නා මෙන් සිටි බව ගම්වාසීහු පවසති.

හොදින් වැඩුනු කොහොඹ ගස් 17 මේ වන විට විනාශ කර ඇත. මෙම වන විනාශය  නවතාලීමට මෙරට බුද්ධි අංශයේ නිලධාරින් පිරිසක් පසුගියදා කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වල්පොල බීට්ටු නිලධාරි ප්‍රදීප් දන්ද්‍රකුමාර මහතා,

ඔය සිදුවීම හේතුවෙන් මේ ප්‍රදේශය භාරව සිටි බීට්ටු නිලධාරි ස්ථාන මාරු කර තිබෙනවා. ගම්මුන්ගේ පැමිණිලි අනුව මේ ප්‍රදේශයේ වැටලීමක් සිදු කරලා පරාජිත ප්‍රාදේශිය සභා අපේක්ෂකයකු සහ තවත් පිරිසක් අත් අඩංගුවට ගෙන හෙක්ටයාර 0.3 ක් එළි කිරීම සම්බන්ධව අපි නඩු පැවරුවා. ඒ අනුව මෙම පුද්ගලයාට මෙම රක්ෂිතයට ඇතුලත්වීම සහ එහි සංවර්ධන කිරීම් නවතා දැමීම සම්බන්ධව නියෝගයක් ලබා ගත්තා. 

ප්‍රාදේශිය ලේකම් එම් .සී මලවආරච්චි මහත්මිය,


ඔය සිදුවීම් හමුවේ අපේ නිලධාරිවරයකුටත් මේ වන විට විමර්ශණ සිදු වෙනවා. මෙම ප්‍රදේශය අඩවි වන කාර්යාලයට අයත් කොටසක්. ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් භූමියට ආසන්නම කොටසක්.  අපි මේ සිදුවීම්වලට නීතිය තදින් ක්‍රියාත්මක කරනවා. -ලංකාදීපDefeated candidate cuts only 40-year-old Kohomba reserve!


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පැරදුණු අපේක්ෂකයෙක් අවුරුදු 40ක් පරණ එකම කොහොඹ රක්ෂිතයට සුද්දයක් දීලා!
පැරදුණු අපේක්ෂකයෙක් අවුරුදු 40ක් පරණ එකම කොහොඹ රක්ෂිතයට සුද්දයක් දීලා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-aCtobULKRWsOc9xgkkp1UIbwHoEJWGw4BBv3SRl2bxrcCjv8MkQGaIwqbAW3dQAFgdSp-4xiJck0JaoG1i9NbGEURAykyTEeaN8MYiNDgTfC17MNwmSE_JiLAYC28BQ22Fnfk5zEuYOa/s320/image_f5bc4010ef-750x375.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-aCtobULKRWsOc9xgkkp1UIbwHoEJWGw4BBv3SRl2bxrcCjv8MkQGaIwqbAW3dQAFgdSp-4xiJck0JaoG1i9NbGEURAykyTEeaN8MYiNDgTfC17MNwmSE_JiLAYC28BQ22Fnfk5zEuYOa/s72-c/image_f5bc4010ef-750x375.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/40.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/40.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy