කොරෝනා වෛරසය ආසාදනය වුනාට වැඩි අවධානමක් එන්නත හරහා ඇතිවුණු ඇතැයි බටහිර රටවල මතයක් ඇතැයි කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශණී ප්‍රනාන්දු පුල්...
කොරෝනා වෛරසය ආසාදනය වුනාට වැඩි අවධානමක් එන්නත හරහා ඇතිවුණු ඇතැයි බටහිර රටවල මතයක් ඇතැයි කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කලාය.
ඒ නිසා වයස අවුරුදු 12 ට වැඩි අය එන්නත්කරණය සම්බන්ධයෙන් තවමත් තීරණයකට එළැඹි නැතැයිද ඇය සඳහන් කළාය.
කෙසේ වෙතත් සියලුම සෞඛ්‍යය නිර්දේශ සලකා බලමින් දරුවන්ගේ යහපත ආරක්ෂාවට මුල් තැන දෙමින් තීන්දු ගනු ඇතැයි ද ඇය කියා සිටියාය.
මාධ්‍යවේදීන් කළ විමසීමකට ඇය මෙම අදහස් පල කරන ලදී.

COMMENTS