දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මහ මැතිවරණයෙන් පස්සේ මහින්ද සිරිසේනව සතපහකට ගණන් ගන්නේ නෑ" - මරික්කාර්
Homeප්‍රවෘත්ති

"මහ මැතිවරණයෙන් පස්සේ මහින්ද සිරිසේනව සතපහකට ගණන් ගන්නේ නෑ" - මරික්කාර්

PropellerAds

ව්‍යවස්ථා විරෝධිව හෝ මීළගට පවත්වන මහ මැතිවරණයෙන් පසුව ශූර හා කපටි දේශපානඥයකු වන මහින්ද රාජපක්ෂ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව සතපහකට ගන...

පහන්තුඩාවේ අසභ්‍ය වීඩියෝව බැලූ ස්වාමීන් වහන්සේලා ගැන පැමිණිල්ලක්!
අයි.එස්. ත්‍රස්තයාගේ තොරතුරු අපටත් දෙන්න - රජය නවසීලන්තයෙන් ඉල්ලයි!
සැගවූ තොග සොයා ඩඩ්ලිගේ සහල් මෝලට යලිත් අධිකාරියෙන් පනී!

ව්‍යවස්ථා විරෝධිව හෝ මීළගට පවත්වන මහ මැතිවරණයෙන් පසුව ශූර හා කපටි දේශපානඥයකු වන මහින්ද රාජපක්ෂ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව සතපහකට ගනන් ගන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ, රටේ අවනීතියට හා ව්‍යස්ථා උල්ලංඝණයට එරෙහිව කොටිකාවත්ත නගරයේ සංවිධානය කරන ලද උද්ඝෝෂණයකට එක් වෙමින්ය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“දැන් බහුතරය තියෙනවා නම්, ජනමතය තියෙනවා නම් පුළුවන්නම් ජනාධිපතිකමින් ඉල්ලා අස්වෙලා ජනාධිපතිවරණයක් තියලා බලන්න. කවුද දිනන්නේ කියලා. එහෙම තියලා තමන්ට ඡන්දය දුන්න ජනතාවගේ මූනේ දැලි ගාන්නේ නැතිව, තමන්ට ජනවරම තියෙනවා කියන එක ඔප්පු කරන්න, තමන් කියපු දේවල් ජනතාව පිළිගන්නවා කියන එක ඔප්පු කරන්න. එහෙම කරන්න තරම් කොන්දක් නෑ.ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ කියන හොර අගමැති එක්ක එකතුවෙලා ක්‍රමන්ත්‍රණය දියත් කරන්නේ. අපි අහනවා හිතට එකගවද විමල් වීරවංශට නිවාස ඇමතිකම දුන්නේ. කොහොමද ජොන්ස්ටන් ප්‍රනාන්දුට සතොස ඇමතිකම දුන්නේ. මහින්ද රාජපක්ෂ කියන ශූර කපටි දේශපානඥයා මේ පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බාට පස්සේ තඹ දොයිතුවකට , සත පහකට සිරිසේන මහත්තයාව ගනන් ගන්නේ නෑ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය මේ මැතිවරණය ජයග්‍රහණය කරපු ගමන් ජනාධිපතිවරණයක් තියලා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් පත් කරගන්නවා. අපි මැතිවරණයකට යන්න ලෑස්තියි. ජනතා පරමාධිපත්‍යයට ගරු කරන්න කැමතියි. හැබැයි අපි කැමති නෑ ව්‍යවස්ථා විරෝධී මැතිවරණ ව්‍යාපාර වලට එකතු වෙන්න. හැබැයි ජනතාව කිව්වොත් ඒ මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා, අපි ඒ ජනවරමෙන් යලි බලයට පත්වෙනවා. එතෙක් අපේ සටන නතර කරන්නේ නෑ.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මහ මැතිවරණයෙන් පස්සේ මහින්ද සිරිසේනව සතපහකට ගණන් ගන්නේ නෑ" - මරික්කාර්
"මහ මැතිවරණයෙන් පස්සේ මහින්ද සිරිසේනව සතපහකට ගණන් ගන්නේ නෑ" - මරික්කාර්
http://am.lk/media/k2/items/cache/8e627b74dd938ef496c9d81381c109b7_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_636.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_636.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy