දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තීන්දු ගන්න ප්‍රමාද වෙන සෑම මොහොතක් පාසාම රටේ ජිවිත කිහිපයක් කොවිඩ් වෛරසයෙන් අහිමිවෙනවා - මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියයි
Homeප්‍රවෘත්ති

තීන්දු ගන්න ප්‍රමාද වෙන සෑම මොහොතක් පාසාම රටේ ජිවිත කිහිපයක් කොවිඩ් වෛරසයෙන් අහිමිවෙනවා - මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියයි

PropellerAds

දෛනිකව කොවිඩ් ආසාදිතයින් 2,500 සීමාව සහ මරණ 90 සීමාව ඉක්මවා වාර්තා වෙමින් ඇති පසුබිමක රටේ ඉදිරි සති 02ක කාලය ඉතා තීරණාත්මක බව ශ්‍රී ලංකා ම...

"කටහඩ ගැලපුනත් හඩ පටයේ මොනාද තියෙන්නේ" - නාලක සිල්වා අත්අඩංගුවට ගන්න බැරි හේතුව රාජිත පැහැදිලි කරයි
"ඉතුරු තෙල් ටැංකි විකුනන්නේ නැහැ" - අර්ජුනගෙන් සහතිකයක්
හිටපු අගවිනිසුරුතුමියව පැය 24 න් ගෙදර යවපු හැටි තලතා කියයි
දෛනිකව කොවිඩ් ආසාදිතයින් 2,500 සීමාව සහ මරණ 90 සීමාව ඉක්මවා වාර්තා වෙමින් ඇති පසුබිමක රටේ ඉදිරි සති 02ක කාලය ඉතා තීරණාත්මක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

පවතින තත්ත්වය හමුවේ ආර්ථිකය ආරක්ෂා කර ගනිමින් වෛරස ව්‍යාප්තිය පාලනය නොකරන්නේ නම් රටක් ලෙස දැඩි ව්‍යවසනයකට මුහුණ දීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

' පවතින තත්ත්වය හමුවේ රටක් වශයෙන් ඉදිරි දින 14ක කාලය තුලදී වෛරසයේ ව්‍යාප්තිය පාලනය කර ගැනීම ඉතා වැදගත් වෙනවා. රෝගීන් වාර්තා වීම වැඩිවීම පාලනය නොකරගත හොත් සෞඛ්‍ය අංශවලට එම තත්ත්වය දරා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි නිසි තීරණ ගන්න ප්‍රමාද වෙන සෑම මොහොතකම රටේ ජිවිත කිහිපයක් කොවිඩ් නිසා අහිමිවෙනවා කියලා අමතක කරන්න හොඳ නැහැ' යැයි ද ඔහු සඳහන් කර සිටියා.

මේ අතර බිම් මට්ටමේ පවතින කොවිඩ් ව්‍යාප්තියේ සැබෑ තත්ත්වය ජාතික තලයට ගලා නොඒම නිසා ජනතාවට වසංගතය ගැන තිබෙන බිය පහව ගොස් ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

' පවතින ක්‍රමවේදය අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහ වසංගත රෝග විද්‍යා ඒකකයෙන් අප ඉල්ලීමක් කරනවා රටේ බිම් මට්ටමේ තිබෙන කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සැබෑ තතු මහජනතාවට දැන ගන්න ඉඩ ලබා දෙන්න කියලා. පොදු මහජනතාව රටේ තිබෙන මේ තත්ත්වය ගැන නිසි අවබෝධයක් කර ගන්නේ නැහැ වගේම සෞඛ්‍ය සේවයේ දත්ත සම්බන්ධයෙන් ඔවුන් විශ්වාස නොකරන මට්ටමට පැමිණෙනවා. මේ නිසා විනිවිදභාවයකින් කටයුතු කිරීම ඉතා වැදගත් කියලා අපි බලධාරීන්ට මතක් කරල දෙනවා' යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තීන්දු ගන්න ප්‍රමාද වෙන සෑම මොහොතක් පාසාම රටේ ජිවිත කිහිපයක් කොවිඩ් වෛරසයෙන් අහිමිවෙනවා - මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියයි
තීන්දු ගන්න ප්‍රමාද වෙන සෑම මොහොතක් පාසාම රටේ ජිවිත කිහිපයක් කොවිඩ් වෛරසයෙන් අහිමිවෙනවා - මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkoqvZJ_DLHOtkCS7id4s-bFAZKTT-i5WWXvd7lPSDBqTAI01vawe_fAvUjPEVJG0g22kyxZMdzX6NihyLpoQLJXbqZFp-X556q-2B_ASggVHfLyFn1knntJoLU1E-Af_8BvZmduYfDjmv/s320/b7dc2e8ca22cde9ebd37c36cc0b37b1184f23190.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkoqvZJ_DLHOtkCS7id4s-bFAZKTT-i5WWXvd7lPSDBqTAI01vawe_fAvUjPEVJG0g22kyxZMdzX6NihyLpoQLJXbqZFp-X556q-2B_ASggVHfLyFn1knntJoLU1E-Af_8BvZmduYfDjmv/s72-c/b7dc2e8ca22cde9ebd37c36cc0b37b1184f23190.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_891.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_891.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy