දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සේනාධිපතිගේ හඬපට බොරුවක්.. දිල්රුක්‍ෂි යලි සේවයේ පිහිටුවන්නැයි දන්වයි.. බිලියන දෙකක් ඉල්ලා සේනාධිපතිට නඩු දමයි !
Homeප්‍රවෘත්ති

සේනාධිපතිගේ හඬපට බොරුවක්.. දිල්රුක්‍ෂි යලි සේවයේ පිහිටුවන්නැයි දන්වයි.. බිලියන දෙකක් ඉල්ලා සේනාධිපතිට නඩු දමයි !

PropellerAds

අල්ලස් දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් හා හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිප...

ගෝටා-ශ‍්‍රීලනිප, පොහොට්ටු-ශ‍්‍රීලනිප ඓතිහාසිත ගිවිසුම් දෙකක් ජයසිරි මා බෝධිය අසලදී අත්සන් තැබේ.. අනුරාධපුරයෙන් ජනාධිපතිවරණ රැළි මාලාව ඇරඹේ..
TNA සහය සජිත්ට - සරවනබවන්
එජාප ජනාධිපති අපේක්‍ෂක විය යුතුව තිබුනේ රනිල්.. ජනාධිපති අපේක්‍ෂකයෙකු හරවත් දේ කතා කල යුතුයි..- සජිත්ට එරෙහිව ෆොන්සේකා අවි ඔසවයි..
අල්ලස් දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් හා හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර පැවති දුරකථන සංවාදය සංස්කරණය කරන ලද්දක් බව පරිපාලන අභියාචනා විනිශ්චය සභාව තහවුරු කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

අදාල සංවාදය හේතුවෙන් වික්‍රමසිංහ මහත්මිය ගේ වැඩ තහනම් කර අනිවාර්ය සේවා නිවාඩු යැවීමට ලක් කරනු ලැබ තිබින.

මෙම තත්ත්වය මත එම වැඩ තහනම් කිරීමේ නියෝගය අහෝසි කරන ලෙසත් වහා රාජකාරී කටයුතු ආරම්භ කිරීමට අවසර දෙන ලෙසත් දන්වා ඇත.

මේ අතර තමනට මෙම හඬ පට සිදුවීම නිසා සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන 2 ක මුදලක් වහාම ගෙවන්නැයි දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය සේනාධිපති මහතා වෙත එන්තරවාසි ලිපියක් යවා තිබේ.

සන්ඩේ ටයිම්ස් වාර්තාව මෙතනින්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සේනාධිපතිගේ හඬපට බොරුවක්.. දිල්රුක්‍ෂි යලි සේවයේ පිහිටුවන්නැයි දන්වයි.. බිලියන දෙකක් ඉල්ලා සේනාධිපතිට නඩු දමයි !
සේනාධිපතිගේ හඬපට බොරුවක්.. දිල්රුක්‍ෂි යලි සේවයේ පිහිටුවන්නැයි දන්වයි.. බිලියන දෙකක් ඉල්ලා සේනාධිපතිට නඩු දමයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxOOppTZF6oLqn-OJgQX3q52TeJdaJxcJ26Iza_z06FFtldCZs3TVNT6UK5OsbQ2M67WsaQXxa6aXTkAF8xgXpYrA37KY3cRaX6wNh15VOkVahoTjqPoDrFsPtlcFI4ydr086S4Wafq0w/s320/senadhipathi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxOOppTZF6oLqn-OJgQX3q52TeJdaJxcJ26Iza_z06FFtldCZs3TVNT6UK5OsbQ2M67WsaQXxa6aXTkAF8xgXpYrA37KY3cRaX6wNh15VOkVahoTjqPoDrFsPtlcFI4ydr086S4Wafq0w/s72-c/senadhipathi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_85.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_85.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy