ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම් දෙකක් අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ. මෙම ගිවිසුම් එළැඹෙන බදාදා...
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතරත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතරත් මෙම ගිවිසුම් දෙක අත්මන් කරනු ලබයි.
මෙම ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව දකුණේ තරඟවදින ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමටත් ඉන්පසු පැවැත්වෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ පුටුව ලකුණ යටතේ තරග කිරීමටත් මෙම ගිවිසුම මගින් එකඟතාවයට පැමිණීමය නියමිතය.
ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතුද එදින අනුරාධපුරයෙන් ආරම්භ කෙරෙයි.
COMMENTS