එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට තරග කළ යුතුව තිබුණේ පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්...
කෙසේ නමුත් බහුතර ඉල්ලීම මත සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබා දීමට සිදුවූ බවද ඔහු පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතාගේ සමහර ප්‍රකාශයන් තමන්ට ගැටුම් සහගත බවත් ජනාධිපති අපේක්ෂකයා හරවත් දේවල් ප්‍රකාශ කළ බව ෆොන්සේකා මහතා සදහන් කලේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සජිත් ප්‍රේමදාස මහතා සාකච්ඡා කිරීම තමන් ප්‍රතික්ෂේප කළ බවත් ඔහු එජාප වේදිකාවට යලි ගෙන්වා නොගත යුතු බවත් ඔහු පැවසීය.
හිරු රූපවාහිනිය සමග අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
COMMENTS