දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
TNA සහය සජිත්ට - සරවනබවන්
Homeප්‍රවෘත්ති

TNA සහය සජිත්ට - සරවනබවන්

PropellerAds

දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ රැස්වීමකින් මෙතෙක් තීරණයක් ගනු නොලැබුවත් ජනාධිපතිවරණයේදී පක්ෂයේ සහය ලැබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට බව දෙමළ ජාතික ස...

නව අමාත්‍යවරුන්ට අයත් විෂය පථ 2019 වසර එළඹීමට පෙර
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාට ඇප
Exclusive - ඒෂියන් මිරර් අනාවරණය ගැන පොලිසියෙන් පරීක්ෂණයක්
දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ රැස්වීමකින් මෙතෙක් තීරණයක් ගනු නොලැබුවත් ජනාධිපතිවරණයේදී පක්ෂයේ සහය ලැබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.සරවනබවන් මහතා කියයි.

ඔහු මාධ්‍යවේදීන්ට ඊයේ (05) යාපනයේදී පවසා තිබිණි.

දෙමළ ජාතික සන්ධානය විසින් අනිවාර්යෙන්ම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සියළුම අපේක්ෂකයින් හමුවීමත් ඔවුන් විසින් උතුරු නැගෙනහිර අර්බූදය විසදීම සදහා ඉදිරිපත් කරණු ලබන විසදුම් කෙරෙහි අවධානය යොමු කිරීමත් යන සියලුම කරුණු කරුණු ගැන අවධානය යොමුකරන බවද මන්ත්‍රීවරයා එහිදී පවසා තිබේ.

වර්තමානයේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් දෙස බලන විට සජිත් ප්‍රේමදාස මහතාට වඩා දෙමළ ජාතික සන්ධානයට සහය දිය හැකි වෙනත් අපේක්ෂකයෙකු නොමැති නිසා අනිවාර්යෙන්ම තම පක්ෂයට සහය දියයුතු වන්නේ සජිත් ප්‍රේමදාස මහතාට බව සරවනබවන් සඳහන් කර ඇත.

යුද්ධයට සම්බන්ධ හා යුද අපරාධ වලට සම්බන්ධ පිරිසකට සහය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය පක්ෂය්ක් වශයෙන් කැමති නැති බව කී සරවන බවන් මහතා අවධාරණය කරයි.

ජනධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධනයට වඩා උතුරු නැගෙනහිර ජනතාවගේ ඡන්දය වැදගත් වන අතර පක්ෂය ජනතාවට ඡන්දය ප්‍රකාශ කරණ ලෙස ඉල්ලීමක් කළ යුත්තේ ඔවුන්ට කරුණු අවබෝධ කොට දීමෙන් පසුව බව පවසන සරවන බවන් මන්ත්‍රීවරයා එසේ කිරීමෙදී ජනතාවට හදුන්වාදීමට සිදුවන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවද ඔහු පවසා ඇත.

මේ සියලුම අපේක්ෂකයින් සිංහල බෞද්ධ ස්වරූපයෙන් කටයුතු කරණ අය වූවත් අපේක්ෂකයා ඉදිරිපත් වන පක්ෂයේ පොදු ප්‍රතිපත්ති දෙස බලන විට දෙමළ ජාතික සන්ධානයට සිදුවන්නේ එක්සත් ජාතික පක්ෂය මුල් වී සිටින අපේක්ෂකයා තෝරා ගැනීමට නිසා එහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට සිදුවන බවද පැවසීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: TNA සහය සජිත්ට - සරවනබවන්
TNA සහය සජිත්ට - සරවනබවන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg3lxxqvwiRbju-3efREAEBCEERDSosfrQgw9CP01n6OtDZVBngNpL7BeWfGmPw-BdA5p63N-RE16W5K21DAbIdTNDPm8C2XCZK6zoPCjt-kvs6I4WTLTXX6v3T6qOUXEatb5Dl33mK6zR2/s320/sarawana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg3lxxqvwiRbju-3efREAEBCEERDSosfrQgw9CP01n6OtDZVBngNpL7BeWfGmPw-BdA5p63N-RE16W5K21DAbIdTNDPm8C2XCZK6zoPCjt-kvs6I4WTLTXX6v3T6qOUXEatb5Dl33mK6zR2/s72-c/sarawana.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/tna.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/tna.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy