දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල් ආණ්ඩුවට? අද ජනපති මුණගැසීමට නියමිතයි!
Homeප්‍රවෘත්ති

රනිල් ආණ්ඩුවට? අද ජනපති මුණගැසීමට නියමිතයි!

PropellerAds

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද දින විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතය. එජාප නියෝජ්‍ය ...

ජනපති මෛත්‍රීගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගනී (VIDEO)
ලංකාවේ සාම සාධක හමුදා නිලධාරියා නැවත ගෙන්වයි
"රණවිරුවා වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කළේ මේ රජයයි" - රුවන් විජයවර්ධන
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද දින විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතය.

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට අයත් ‘ලංකාදීප’ වෙබ් අඩවිය වාර්තා කොට ඇත්තේ ඊයේ දින රනිල් වික්‍රමසිංහ මහතා හා ජනාධිපතිවරයා අතර සිදුවූ දුරකතන සංවාදයකින් පසු මෙම හමුව සිදුව ඇති බවකි.

මේ අතර පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තැබීමටද පියවර ගෙන ඇත.

ඒ මෙසේය.

රටේ උද්ගතව තිබෙන තත්ත්වය පිළිබඳව ජනාධිපති ඝෝටාභය රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වේ.

රටේ ඇතිවී තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය තවදුරටත් දරුණු අතට හැරෙමින්, මහජන ජීවිත විශාල ප්‍රමාණයක් රටට අහිමි වෙමින් තිබෙන මේ මෙහොතේ එය වළක්වා ගනිමින් රට ඉදිරියට ගෙන යාමට ගතයුතු කඩිනම්, විධිමත් පියවර සම්බන්ධව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

වසංගතය පැතිරයාම පාලනය කිරීම, රටේ ආර්ථිකය කඩා නොවැටී ඉදිරියට පවත්වාගෙන යාම ඇතුළු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයා වෙත දැනුම්දීමට නියමිතය.

කෙසේවෙතත් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණි දින සිටම ‌කියවුණු තොරතුරුවලින් කියවුණේ වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ වුවමනාව මත පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවත්, නුදුරේදීම ආණ්ඩුවට එක්වීමට නියමිත බවත්ය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් ආණ්ඩුවට? අද ජනපති මුණගැසීමට නියමිතයි!
රනිල් ආණ්ඩුවට? අද ජනපති මුණගැසීමට නියමිතයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgRnH_dC3HXgIhl7I_Au0Un76xuRWhGalIEDqfeWC9xA84TG4Duo1RZvtdxtoDtPesn6E14zLU_db4WfqvMreFFLKfRIrF77ydEtnaefvnJ5fAn1X09RIHZVqDI4O-23uGcvfZP1Dj6WLvC/s320/RANIL-750x375.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgRnH_dC3HXgIhl7I_Au0Un76xuRWhGalIEDqfeWC9xA84TG4Duo1RZvtdxtoDtPesn6E14zLU_db4WfqvMreFFLKfRIrF77ydEtnaefvnJ5fAn1X09RIHZVqDI4O-23uGcvfZP1Dj6WLvC/s72-c/RANIL-750x375.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_786.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_786.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy