රණවිරුවා වෙනුවෙන් ගිය රජයට අතපසුවුණු වැඩ කොටස් රැසක් මේ රජය ඉටු කළ බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පැවැසීය. කවුරු මොන විවේචන ...
රණවිරුවා වෙනුවෙන් ගිය රජයට අතපසුවුණු වැඩ කොටස් රැසක් මේ රජය ඉටු කළ බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
කවුරු මොන විවේචන කළත් සංවර්ධනය හා ජාතීන් අතර සහජීවනය ගොඩනැගීමේ අභියෝගය වත්මන් රජය විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද සාර්ථක කරගෙන ඇතැයි කී විජයවර්ධන මහතා ජාතික ආරක්ෂාව තහවුරු කරන ගමන් රණවිරුවාගේ ආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් රජය ලොකු වැඩ කොටසක් කර ඇතැයිද සඳහන් කළේය.
ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැති “සත්විරු අභිමන්‘‘ රණවිරු ප්‍රතිලාභ ප්‍රදානෝත්සවයේදීය.
COMMENTS