තම දීර්ඝකාලීන මිතුරා වන ප්‍රසිද්ධ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්නට පහරදීමක් සිදුව ඇති බවත් සංගීත ශිල්පී පේෂල මනෝජ් සඳහන් කරයි. ඉරාජ්ට පහරදීමක...
තම දීර්ඝකාලීන මිතුරා වන ප්‍රසිද්ධ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්නට පහරදීමක් සිදුව ඇති බවත් සංගීත ශිල්පී පේෂල මනෝජ් සඳහන් කරයි.
එසේ නොමැතිව දේශපාලඥයෙකු වෙනත් කිසිවකු විසින් ඉරාජ් වීරරත්නට පහර දිමක් හෝ ඒ කිසිවෙුටගන් ගුටි කෑමට ඉරාජ් වීරරත්න සූදානම් නැති බවත් තමන් පෞද්ගලිකව දන්නා බවද ඔහු පවසයි.
තම සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

COMMENTS