දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා හැදී මැරණාම වළලන ‘බොඩි බෑග්’ එකෙනුත් ගසාකාලා!
Homeප්‍රවෘත්ති

කොරෝනා හැදී මැරණාම වළලන ‘බොඩි බෑග්’ එකෙනුත් ගසාකාලා!

PropellerAds

මෙතෙක් පාවිච්චි කළ බොඩි බෑග් තත්ත්වයෙන් බාල බවට නව ටෙන්ඩර් සඳහා පත්කළ තාක්ෂණ ඇගයීම් කමිටුව තීරණය කිරීම නිසා මෘතදේහ බහාලීම සඳහා යොදාගන්නා ත...

සේවයට නාවොත් රැකියාව නැහැ - දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි
අයවැය තෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
වැලිකඩ බන්ධනාගාරය දොම්පෙට
මෙතෙක් පාවිච්චි කළ බොඩි බෑග් තත්ත්වයෙන් බාල බවට නව ටෙන්ඩර් සඳහා පත්කළ තාක්ෂණ ඇගයීම් කමිටුව තීරණය කිරීම නිසා මෘතදේහ බහාලීම සඳහා යොදාගන්නා තවත් ‘බොඩි බෑග්’ 15000ක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති අතර බොඩි බෑග් 5000ක් චීනයෙන් ගෙන්වීමට අවසර ලැබී ඇත.

දැනට ටෙන්ඩර් කැඳවූ බොඩි බෑග් 5000ට අමතරව තවත් දසදහසක් සඳහා ටෙන්ඩර් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අලුතින් ටෙන්ඩර් කැඳවූ පන්දහස මෙරටට ගෙන එනතුරු ටෙන්ඩර් කමිටුවෙන් අනුමත නොවූ කලින් සමාගමටම ඒ සඳහා බොඩි බෑග් සැපයීමට අනුමැතිය ලබාදී ඇත.

මේ අතර කොවිඩ් ව්‍යාප්තියත් සමග සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා මිලදී ගැනීමට අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ටෙන්ඩර් කැඳවීමේදී සාම්පල් මාරුකරන ජාවාරමක් අනාවරණය වී ඇත.

සැපයුම්කරුවන් ටෙන්ඩරය සඳහා සපයන සාම්පල් මාරුකර ටෙන්ඩරයට අදාළව දෙන භාණ්ඩ ගුණාත්මකභාවයෙන් අඩුකර දෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොවිඩ් ආරක්ෂිත ඇඳුම් කට්ටල (PPE) වංචාවක් සම්බන්ධව කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත.

බොඩි බෑග් මිලදී ගැනීම සඳහා මේ සතියේ කැඳවූ ටෙන්ඩරයකදී එක් සැපයුම්කරුවකු ඉලක්ක කර ටෙන්ඩරය ලබාදීම සඳහා වෙනත් සමාගමක සාම්පලයක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරියකු කළ සැලැස්මක් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගේ ප්‍රධානත්වයෙන් තිබූ සාකච්ඡාවකදී අනාවරණය කරගෙන ඇත. මෙසේ වෙනත් සමාගමක සාම්පලයකට ලේබලයක් ගසා ටෙන්ඩරය ලබාදීමට එක් නිලධාරියකු කළ උත්සාහය මෙහිදී වැලකී ගොස් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂිත ඇඳුම් කට්ටල සම්බන්ධව අරඹා ඇති විමර්ශනයකදී වැල්ලවත්තේ පිහිටි අදාළ සමාගමේ ගබඩාවේ ඇත්තේ ටෙන්ඩරයට ලබාදුන් සාම්පලය නොවන බව ද හෙළි වී ඇත.

මේ අයුරින් ටෙන්ඩර්වලදී වෙනත් සාම්පල ලබාදී තොග සැපයුමේදී තත්ත්වයෙන් බාල භාණ්ඩ ලබාදීමටත්, වෙනත් සමාගම්වල සාම්පල මාරුකර ටෙන්ඩර් අනුමත කර ගැනීමටත් දූෂිත නිලධාරීන් පිරිසක් කටයුතු කරගෙන යන බව හෙළිවී ඇත. -අරුණ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා හැදී මැරණාම වළලන ‘බොඩි බෑග්’ එකෙනුත් ගසාකාලා!
කොරෝනා හැදී මැරණාම වළලන ‘බොඩි බෑග්’ එකෙනුත් ගසාකාලා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjqCeqwsfgOlYUOTUyHpSgZ_XZAVYHfFg6eQMUb5tU8y9pWXDL4pJg27FiMYM1D2pXCBERA8CqR-jPQ03r4zLAgkcR1RWFTKTm5kG1-43Ku3GGMFg2yEwZpPGx2xiZ1B8tTLddUXo-wNrv7/s320/body-bag-blue.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjqCeqwsfgOlYUOTUyHpSgZ_XZAVYHfFg6eQMUb5tU8y9pWXDL4pJg27FiMYM1D2pXCBERA8CqR-jPQ03r4zLAgkcR1RWFTKTm5kG1-43Ku3GGMFg2yEwZpPGx2xiZ1B8tTLddUXo-wNrv7/s72-c/body-bag-blue.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_609.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_609.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy