දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සේවයට නාවොත් රැකියාව නැහැ - දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි
Homeප්‍රවෘත්ති

සේවයට නාවොත් රැකියාව නැහැ - දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි

PropellerAds

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කර තිබියදී සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බව  ප්‍ර‍වාහන ...

රටේ කොරෝනා තියෙනවා කියලා විපක්ෂය දන්නේ නෑ... මේ හදන්නේ ‘සජිත් පොකුරක්’ හදන්න - පොහොට්ටුවෙන් සජබෙට උත්තර දෙයි!
සපුගස්කන්ද වැසීමෙන් ශ‍්‍රී ලන්කන් අර්බුදයේ.. ගුවන් යානා ඉන්ධන නෑ!
පොලිසිය මහපාරේ යකඩ උල් තබා බස් නවත්වයි! උද්ඝෝෂකයන් පාර මැදම ආණ්ඩුවට එරෙහිව පොල් ගසා විරෝධය පළ කරයි - (VIDEO)
සේවයට නාවොත් රැකියාව නැහැ - දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි
දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කර තිබියදී සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බව  ප්‍ර‍වාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
දුම්රිය සේවක නිවාස අවලංගු කර ඇති බවත් එබැවින් අත්‍යවශ්‍ය සේවා නියෝග යටතේ වහාම සේවයට වාර්තා කරන ලෙස තමා සියලුම දුම්රිය සේවකයින්ගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා ප්‍ර‍කාශ කළේ ඊයේ (09) ප්‍ර‍වාහන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
"දුම්රිය සේවක ඉල්ලීම් පිළිබඳව ජනාධිපති ලේකම්තුමා පැය 5කට අධික කාලයක් දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ සාකච්ඡා කළා. අමාත්‍යාංශ ලේකම්වරයාත් ඔවුන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කොට තිබුණා. එහිදී මේ වෘත්තීය සමිතිවලට සාධාරණ විසඳුම් දී තිබියදී ඔවුන් මස් රාත්තලම ඉල්ලා සිටින ක්‍ර‍මවේදයකට ගොස් තිබෙනවා.""පාසල් දරුවන් විභාගවලට යන්න ඕන. කාර්යාල සේවකයින් රාජකාරිවලට යන්න ඕන. මේ නිසා ඔවුන්ගේත් මහජනතාවගේ යහපත සඳහා තකා රජයක් වශයෙන් පියවර ගන්නට අප සිදු වී තිබෙනවා. ඒ නිසා 1979 අංක 01 දරන අත්‍යවශ්‍ය සේවා පනත යටතේ දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍ර‍කාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදු වුණා." යැයි ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා තවදුරටත් පැවසීය.
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍ර‍නාන්දු මහතා මෙහිදී පැවසුවේ දුම්රිය වෘත්තීය සමිති ඉල්ලීම් සති 2ක් ඇතුළත විසඳන බවට පොරොන්දු දී තිබියදීත් දුම්රිය සේවකයින් වැඩවර්ජනය තවදුරටත් කරගෙන යාම බලවත් අසාධාරණයක් බවයි.
මේ අතර දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය රජය මුද්‍ර‍ණාලය විසින් ඊයේ නිකුත් කොට තිබුණි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සේවයට නාවොත් රැකියාව නැහැ - දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි
සේවයට නාවොත් රැකියාව නැහැ - දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි
http://ift.tt/2jGu9VZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_192.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_192.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy