බන්ධනාගාරවල තදබදය අඩු කිරීම සඳහා දොම්පේ ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ඉදි කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩි.එම්....
බන්ධනාගාරවල තදබදය අඩු කිරීම සඳහා දොම්පේ ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ඉදි කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩි.එම්.ස්වාමිනාදන් මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (07) පැවසීය.
එහි ගොඩනැගිල්ල ඉදිකර අවසන් කිරීමට වසර 02ක් පමණ ගත වන බවද පැවසිය.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් මෙම බන්ධනාගාරයට රැගෙන යන බවද ඇමතිවරයා සඳහන් කළේය.
COMMENTS