දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නීතීඥ හිජාස් හිස්බුල්ලා කොන්දේසි විරහිතව නිදහස් කරන්න - කිතුණු පියතුමන්ලා ඇතුළු 75 දෙනෙක් රජයෙන් ඉල්ලති
Homeප්‍රවෘත්ති

නීතීඥ හිජාස් හිස්බුල්ලා කොන්දේසි විරහිතව නිදහස් කරන්න - කිතුණු පියතුමන්ලා ඇතුළු 75 දෙනෙක් රජයෙන් ඉල්ලති

PropellerAds

ත‍්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගෙන රැදවුම් භාරයේ තබාගෙන සිටින, නීතීඥ හිජාස් හිස්බුල්ලා වහාම නිදහස් කරන්නැයි රජයට බලකරන ලෙස ඉල්...

පැය 24ක් ගතවීමට පෙර අමෙරිකානු ජනපති රෝහල් ගත කරයි : හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙන බවට වාර්තා - (video)
ගංජා වවා රට යවා සියළු ණය 2025 වනවිට ගෙවා දමමු - ඇමති බන්දුලගෙන් යෝජනාවක් !
කොළඹින් කාර් අරන් හොර ලේකන සාදා උතුරට විකිනීමේ ජාවාරමක් !
ත‍්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගෙන රැදවුම් භාරයේ තබාගෙන සිටින, නීතීඥ හිජාස් හිස්බුල්ලා වහාම නිදහස් කරන්නැයි රජයට බලකරන ලෙස ඉල්ලමින් කිතුණු පියතුමන්ලා ඇතුළු 75 දෙනෙක් පෙත්සමක් අත්සන් කර තිබේ.

එම පෙත්සම ඔවුන් ශී‍්‍ර ලංකා මානවහිමිකම් කොමිසම් සභාවේ සාමාජිකයන් වෙත සහ ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත ලබා දී තිබේ.

අගෝස්තු 26 වන දා වන විට, නීතීඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගෙන දින පන්සියයකි.

පෙත්සම සදහා අත්සන් තබා ඇති පිරිස ඉල්ලා සිටින්නේ, නීතීඥ හිජාස් හිස්බුල්ලා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසයි.

හිජාස් හිස්බුල්ලා පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ල වී නැත.

ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබෙන්නේ පාසල් දරුවෙකු විසින් ලබා දුන් ප‍්‍රකාශයක් මත වන අතර, එම පාසල් දරුවා සදහන් කරන හිස්බුල්ලා, නීතීඥ හිජාස් හිස්බුල්ලා නොව, නැගෙනහිර පලාතේ ජීවත් වන ඒ නමින් ම යුත් වෙනත් හිස්බුල්ලා කෙනෙකු බව පෙත්සම්කරුවෝ පවසති.

පෙත්සමට අත්සන් තැබූ ක්‍රිස්තියානි හා කතෝලික පූජකවරුන් අතර ඇංග්ලිකන් රදගුරු රදගුරු දුලිප් ද චිකේරා, ජාතික ක්‍රිස්තියානි කවුන්සිලයේ හිටපු මහලේකම්, ආචාර්ය ජයසිරි ටී පීරිස්, පූජ්‍ය එම්.සතිවේල්, පූජ්‍ය ඇන්ඩ දේවදසන්, පූජ්‍ය මාක් බිලිමෝරියා, නන්දන මනතුංග පියතුමා, ඔස්වල්ඩ් බී ෆර්ත් පියතුමා, ටෙරන්ස් ප්‍රනාන්දු සහ පූජ්‍ය මැක්ස්වෙල් ඩොස් අය සිටිති.

ඬේලිමිරර් වෙබ් අඩවිය ඇසුරෙනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නීතීඥ හිජාස් හිස්බුල්ලා කොන්දේසි විරහිතව නිදහස් කරන්න - කිතුණු පියතුමන්ලා ඇතුළු 75 දෙනෙක් රජයෙන් ඉල්ලති
නීතීඥ හිජාස් හිස්බුල්ලා කොන්දේසි විරහිතව නිදහස් කරන්න - කිතුණු පියතුමන්ලා ඇතුළු 75 දෙනෙක් රජයෙන් ඉල්ලති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiN3b9PDcWp8B4lDBDxjUM1Nb37NDYDB3_0-DmoHDvOC2mQ-Qd8kD0iDdB7nOOPqLeIBsII9x3ZOUslCfhFK21gfR4Cp5YAIst146fzNWQqFx5xoVGt-72OJbn9-XTKBrKKAI_yxcr-wqgw/w320-h200/hisbulla.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiN3b9PDcWp8B4lDBDxjUM1Nb37NDYDB3_0-DmoHDvOC2mQ-Qd8kD0iDdB7nOOPqLeIBsII9x3ZOUslCfhFK21gfR4Cp5YAIst146fzNWQqFx5xoVGt-72OJbn9-XTKBrKKAI_yxcr-wqgw/s72-w320-c-h200/hisbulla.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/75_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/75_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy