දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පැය 24ක් ගතවීමට පෙර අමෙරිකානු ජනපති රෝහල් ගත කරයි : හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙන බවට වාර්තා - (video)
Homeප්‍රවෘත්ති

පැය 24ක් ගතවීමට පෙර අමෙරිකානු ජනපති රෝහල් ගත කරයි : හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙන බවට වාර්තා - (video)

PropellerAds

න ව කොරෝනා වෛරසය ආසාදනය වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල් ගත කොට තිබෙනවා. ධවල මන්දිර වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා...

අත්අඩංගුවට ගෙන මිරිහාන පොලිසියේ රඳවාගෙන සිටින රංජන් අද අධිකරණය හමුවට
තවත් රෝගීයෙකු තහවුරුයි - මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 218 දක්වා ඉහළට
කොරෝනා මැඩලීමේ අපේ ප‍්‍රගතිය ප‍්‍රශංසනීයයි.. කැපවූ ඔබට ස්තුතියි - හමුදාවට හමුපති ස්තුති කරයි
ව කොරෝනා වෛරසය ආසාදනය වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල් ගත කොට තිබෙනවා. ධවල මන්දිර වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කලේ ජනාධිපතිවරයාව වෝල්ටර් රීඩ් යුධ හමුදා රෝහලට ඇතුලත් කිරිමට කටයුතු කළ බවයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ අමෙරිකානු ජනාධිපතිවරයා දැඩි වෙහෙසකර තත්ත්වයකට මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙන බවයි ඔහුගේ උපදේශකවරයෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

වෛරසය ආසාදනය වීමෙන් පැය 24ක් ගතවීමට පෙර ජනාධිපතිවරයාව රෝහල් ගත කිරිමට හේතුව එය බව සඳහන්.

කෙසේ වුවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ජනාධිපති ට්‍රම්ප් මුඛ ආවරණයක් පැළද ධවල මන්දිරයේ සිට "මැරීන් වන්" හෙලිකොප්ටරය වෙත ඇවිද ගෙන යන අයුරු සහ ඈතින් රැස්ව සිටි මාධ්‍යවේදීන් වෙත හස්ත සංඥාවෙන් තමන් හොදින් බවට දැක්වෙන සංඥාවක් සිදුකළ අයුරු දක්නට ලැබුණා.

ධවල මන්දිරය වාර්තා කරන පරිදි ජනාධිපතිවරයා වෝල්ටර් රීඩ් හමුදා රෝහලේ සිට සිය රාජකාරි කටයුතු සිදුකිරිමට නියමිතයි.ජනාධිපතිවරයා විසින් උප ජනාධිපති මයික් පෙන්ස් හට බලය පැවරීමක් සිදුකොට නොමැති බව සඳහන්.

මේ අතර හිටපු අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ ඔහුගේ බිරිඳ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඇතුළු ලොවපුරා රාජ්‍ය නායකයින් අමෙරිකානු ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට ඉක්මන් සුවය පතා තිබෙනවා. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29324,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පැය 24ක් ගතවීමට පෙර අමෙරිකානු ජනපති රෝහල් ගත කරයි : හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙන බවට වාර්තා - (video)
පැය 24ක් ගතවීමට පෙර අමෙරිකානු ජනපති රෝහල් ගත කරයි : හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙන බවට වාර්තා - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh6QMYSa5Ip1R_vpVcKI43jhnHZnBUO4-miRCBTW9lwvkI0fRsuaIVtycKygVrGJdRh7yyP_X4mstFNBXwoBowBf2wg7F5HriSRfw9_1F4ZYwLj4BTuPvL9uYArApWKDNnBfdg9K0wfvQ4/s320/e0b42e5b71a46fb7714cf8ee2c3bde9da2046d5e.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh6QMYSa5Ip1R_vpVcKI43jhnHZnBUO4-miRCBTW9lwvkI0fRsuaIVtycKygVrGJdRh7yyP_X4mstFNBXwoBowBf2wg7F5HriSRfw9_1F4ZYwLj4BTuPvL9uYArApWKDNnBfdg9K0wfvQ4/s72-c/e0b42e5b71a46fb7714cf8ee2c3bde9da2046d5e.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/24-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/24-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy