දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුතුරාජවලට අත තියන්න එපා... පාලකයින් රටේ අයිතිකරුවන් නොවේ - ආණ්ඩුවට එරෙහිව කාදිනල් හිමියෝ එළියට එයි - (video)
Homeප්‍රවෘත්ති

මුතුරාජවලට අත තියන්න එපා... පාලකයින් රටේ අයිතිකරුවන් නොවේ - ආණ්ඩුවට එරෙහිව කාදිනල් හිමියෝ එළියට එයි - (video)

PropellerAds

වසර පහකට බලයට පත්වන පාලකයින් රටේ අයිතිකරුවන් නොවන බව හොඳින් මතක තබාගත යුතු යැයිද, රටේ අයිතිකරුවන් වන්නේ මහජනතාව බවත් සංවර්ධනය මුවාවෙන් වින...

සජිත් පිල ගවු ගාණක් පසුබසී.. සජිත් නාමික ජනාධිපති කර රනිල් විධායක අගමැති කරන්න එකග වේ !
එජාප කපටි යෝජනාවට පයින් ගහයි.. මෛත‍්‍රී-මහින්ද රන් අකුරින් ලියැවෙන තීන්දුවකට එති !
බෝරා මුස්ලිම් 21000 එන්න පෙර අධ්‍යාත්මික නායක සෙයියදිනා උණුසුම් පිළිගැනීමක් මැද ලංකාවට පැමිණෙයි !
වසර පහකට බලයට පත්වන පාලකයින් රටේ අයිතිකරුවන් නොවන බව හොඳින් මතක තබාගත යුතු යැයිද, රටේ අයිතිකරුවන් වන්නේ මහජනතාව බවත් සංවර්ධනය මුවාවෙන් විනාශකාරී තීරණ ගැනීමට කිසිවෙකුටත් ඉඩදිය නොහැකි බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඊයේ (5 දා) කීහ.

මුතුරාජවෙල රක්‍ෂිතයේ පේ‍්‍රෂණ කලාපය (ඊමෙෙැර ’දබැ) තුළ ලංකා විදුලිබල මණ්ඩලය මගින් අක්කර සියයක් වැලි පුරවා ඉදිකිරීමට යෝජිත ද්‍රවතාප ස්වභාවික වායු බලාගාරයට (එල් එන් ජී බලාගාරය) විරෝධය පළ කිරීම සඳහා ඊයේ (05 දා) අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරුතුමා මෙසේද කීය.

නිදහසෙන් පස්සේ මේ රටේ පාලකයෝ රට තමන්ගේ බූදලයක් විදියට පාවිච්චි කරලා තමයි මේ විනාශය අද රටට උදාවෙලා තියෙන්නේ. හිතුවක්කාර විදියට බලය පාවිච්චි කරලා, කූට ක‍්‍රමවලින් තමන්ගේ අරමුණුවලට යන්න උත්සාහ කරන්න එපා කියලා අපි රජයට මතක් කරලා දෙනවා.

අද රටේ තත්ත්වය ඉතාම ශෝචනීයයි. මම අනෙකුත් ආගමික නායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා මේ රට ආරක්‍ෂා කර ගැනීමට පෙරට එන්න කියා.

අපි ආණ්ඩුවට කියනවා මුතුරාජවෙලට අත තියන්න එපා ඒ ප‍්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් කරන විනාශකාරී ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන්න අපි කිසිසේත්ම ඉඩතියන්නේ නැහැ.

පේ‍්‍රෂණ කලාපයේ අක්කර 100ක් ගොඩකළාම මේ ආවා වගේ දෙතුන් ගුණයක ගංවතුරක් ඒ පැතිවලට ගලනවා. එදා ඉඳන්ම මැති ඇමැතිවරු රක්‍ෂිතයේ ඉඩම් තමන්ගේ ඡුන්ද දායකයින්ට බෙදලා දුන්නා. මුහුදුවැලි ඉවත් කිරීම අවුරුදු ගණනාවක ඉඳලා සිදුවෙනවා. අවුරුදු 40කට විතර කලින් පේ‍්‍රමදාස ජනාධිපතිතුමා මුතුරාජවෙල වැලි අරං අක්කර 400ක් ගොඩකළා. ඒකෙන් තමයි මේ විනාශය පටන් ගත්තේ.

අපි ආණ්ඩුවට කියනවා මුතුරාජවෙල ගොඩකරලා කරන්න යන මේ ව්‍යාපෘතිය වහාම අකුළාගන්න කියලා එහෙම නොවුනොත් නොනවතින ජනතා අරගලයකින් මේ ව්‍යාපෘතිය ආපසු හැරවීමට අපි කටයුතු කරනවා.

කමල් බෝගොඩ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුතුරාජවලට අත තියන්න එපා... පාලකයින් රටේ අයිතිකරුවන් නොවේ - ආණ්ඩුවට එරෙහිව කාදිනල් හිමියෝ එළියට එයි - (video)
මුතුරාජවලට අත තියන්න එපා... පාලකයින් රටේ අයිතිකරුවන් නොවේ - ආණ්ඩුවට එරෙහිව කාදිනල් හිමියෝ එළියට එයි - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggtouHwJ3lCuZWczCTK1jbIZ27mBOyvXgMvRLBthbkLenswyzQL0342y19l7tTQv-oF6JRxQiuOrOUEHNVS48TjMNOYiBWQw49ayqPaczC5VuHqL6AKp9XBwej4vaSX_M-vY2ZLCRKE0k/s320/CARDINAL-scaled.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggtouHwJ3lCuZWczCTK1jbIZ27mBOyvXgMvRLBthbkLenswyzQL0342y19l7tTQv-oF6JRxQiuOrOUEHNVS48TjMNOYiBWQw49ayqPaczC5VuHqL6AKp9XBwej4vaSX_M-vY2ZLCRKE0k/s72-c/CARDINAL-scaled.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/video_37.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/video_37.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy