දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩෙල්ටා රට වටේම යනවා... කලින් රැළි දෙකටම වඩා තත්ත්වය භයානක වේවි - PHI සභාපති කල්තියා අනතුරු අඟවයි
Homeප්‍රවෘත්ති

ඩෙල්ටා රට වටේම යනවා... කලින් රැළි දෙකටම වඩා තත්ත්වය භයානක වේවි - PHI සභාපති කල්තියා අනතුරු අඟවයි

PropellerAds

මේ වනවිට ඩෙල්ටා ප්‍රබේදය රට පුරා පැතිරෙමින් පවතින බවත්, ඉදිරියේදී මෙය රටේ ප්‍රමුඛතම ප්‍රබේදය විය හැකි බවත්, එසේ වුවහොත් ඉකුත් රැලි දෙකටම ව...

එජාප නායකයන් නිගණ්ඨයන්.. බැංකු හොරුන්.. සෙරෙප්පුවෙන් ගහලා පාර දිගේ එලවනවා - මන්ත‍්‍රි විජේදාස අගමැති රනිල්ට උපරිම හරුපයෙන් අමතයි
තම දේශපාලනයෙන් සමුගැනීම මංගල ප‍්‍රකාශයට පත් කරයි - 07 වැනිදා මාතර පෙරලිය එයයි
දේපළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක එජාප මන්තී‍්‍ර රොයිස් ප්‍රනාන්දු අත්අඩංගුවට
මේ වනවිට ඩෙල්ටා ප්‍රබේදය රට පුරා පැතිරෙමින් පවතින බවත්, ඉදිරියේදී මෙය රටේ ප්‍රමුඛතම ප්‍රබේදය විය හැකි බවත්, එසේ වුවහොත් ඉකුත් රැලි දෙකටම වඩා මෙවර රැල්ල භයානක විය හැකි බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂඛවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ලෝකයේද මේ වනවිට නැවත වතාවක් වසංගත රෝග රැල්ල හිස ඔසවමින් පවතින බවත්, බොහෝ රටවල් නැවත සංචරණ සීමා පනවමින් රටවල් අගුලු දැමීමට පියවර ගෙන ඇති බවත්ය.

එසේ තිබියදී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ජනතාව කොරෝනා රෝගයක් තිබුණාදැයි කියා හෝ නොතකමින් කටයුතු කිරීම කනගාටවුට කරුණක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩෙල්ටා රට වටේම යනවා... කලින් රැළි දෙකටම වඩා තත්ත්වය භයානක වේවි - PHI සභාපති කල්තියා අනතුරු අඟවයි
ඩෙල්ටා රට වටේම යනවා... කලින් රැළි දෙකටම වඩා තත්ත්වය භයානක වේවි - PHI සභාපති කල්තියා අනතුරු අඟවයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgV9LmgHpA97yIatx-XFnfpIOysmp5uQkyLpK4VsIPbZ38kLGacTLEjFiM8-MsTiykxA_z93ay_ZNEDsxNJGEmXgYz7z4tgAYgrKwTSUxZMaSQTfyncBanNYejHy7GTD6Kl-F930hboFhE/s320/DELTA.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgV9LmgHpA97yIatx-XFnfpIOysmp5uQkyLpK4VsIPbZ38kLGacTLEjFiM8-MsTiykxA_z93ay_ZNEDsxNJGEmXgYz7z4tgAYgrKwTSUxZMaSQTfyncBanNYejHy7GTD6Kl-F930hboFhE/s72-c/DELTA.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/phi.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/phi.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy