අ ද එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන්නේ බැංකු කැඩුව හොරුන්, නිගණ්ඨයන් බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි. පසුගිය...
අද එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන්නේ බැංකු කැඩුව හොරුන්, නිගණ්ඨයන් බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ඉඩම් හිමිකම් පනත මගින් මෙරට ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාවක් මහපාරට ඇද දැමීමට අගමැතිවරයා විසින් මෙම පනත ගෙනැවිත් ඇතැයිද ඔහු කියා සිටියේය.
මෙම පනත සඳහා ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලක ගිය අසන ලබාගත් වීම බලහත්කාරයෙන් බවද ඔහු පැවසුවේය.
මීළඟ මැතිවරණයේදී අගමැති රනිල් වික්‍රමසිංහට මහපාරේ සෙරෙප්පුවෙන් තලමින් එළවා දමන බවද ඔහු සඳහන් කළේය.
කුමන මැතිවරණය ආවා එසේ සිදුකරන බවට ද ඔහු අභියෝග කළේය.
හම්බන්තොට වරාය චීනයට ලබා දුන් නිසා පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාරය එල්ල වූ බවද කී ඔහු හම්බන්තොට වරාය යනු ලෝකය අකර්මණ්‍ය කළ හැකි ස්ථාන තුන හතර අතරින් එකක් බවද සඳහන් කළේය.
චීනයෙහි එහි අඩිය ගසා ගත් නිසා ඇමරිකාවටත් ඉන්දියාවටත් එයම වුවමනා වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
උත්සව සභාවක් අමතමිනි මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

COMMENTS