දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තම දේශපාලනයෙන් සමුගැනීම මංගල ප‍්‍රකාශයට පත් කරයි - 07 වැනිදා මාතර පෙරලිය එයයි
Homeප්‍රවෘත්ති

තම දේශපාලනයෙන් සමුගැනීම මංගල ප‍්‍රකාශයට පත් කරයි - 07 වැනිදා මාතර පෙරලිය එයයි

PropellerAds

මා තරදී පැවති උත්සවයක් අමතමින් මුදල් ඇමති මංගල සමරවීර මහතා තම දේශපාලනයෙන් සමුගැනිම ප‍්‍රකාශයටට පත් කළේය. තම දේශපාලන දිවියට වසර 30ක් පිරීම...

බන්දුල නව තනතුර ප‍්‍රතික්‍ෂෙප කරයි
අලුත් පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ට සතුටු සාමීචිය තහනම්
අලුත් පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ට සතුටු සාමීචිය තහනම්
මාතරදී පැවති උත්සවයක් අමතමින් මුදල් ඇමති මංගල සමරවීර මහතා තම දේශපාලනයෙන් සමුගැනිම ප‍්‍රකාශයටට පත් කළේය.

තම දේශපාලන දිවියට වසර 30ක් පිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබින.

මීළඟ මහා මැතිවරණය තමන් ඡන්දය ඉල්ලන අවසන් මහ මැතිවරණ බවද ඔහු සඳහන් කළේය.

තම වයස දැනට අවුරුදු හැට තුනක් බවක් තව අවුරුදු පහක් දේශපාලනයේ යෙදුනාම හොඳටම ප‍්‍රමාණවත් බවත් කී ඇමතිවරයා තමන් විශ්‍රාම යායුතු කාලය හැමදෙනාම දැනගතයුතු බවද කියා සිටියේය.

මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයකු ලෙස ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාද සහභාගී වී තිබීම විශේෂත්වයකි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තම දේශපාලනයෙන් සමුගැනීම මංගල ප‍්‍රකාශයට පත් කරයි - 07 වැනිදා මාතර පෙරලිය එයයි
තම දේශපාලනයෙන් සමුගැනීම මංගල ප‍්‍රකාශයට පත් කරයි - 07 වැනිදා මාතර පෙරලිය එයයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg7nUPE7FYfoPB3vVtZzfD6A4AaKF2cpZYIbNZHkbpHxeKVpYlVsT0BhjJOSJylB01qYgR_AvRUbP6vswsEQnUssn1WevjMhDhigwN6Dk1qKbAujSBtrsi2kHs9U6u9v6ARk39EBcKMdCwG/s320/image_3139df04a5.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg7nUPE7FYfoPB3vVtZzfD6A4AaKF2cpZYIbNZHkbpHxeKVpYlVsT0BhjJOSJylB01qYgR_AvRUbP6vswsEQnUssn1WevjMhDhigwN6Dk1qKbAujSBtrsi2kHs9U6u9v6ARk39EBcKMdCwG/s72-c/image_3139df04a5.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/07.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/07.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy