දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
(EXCLUSIVE) මීළඟ පොදු අපේක්ෂකයා ගැන වෙල්ගමගෙන් ඉඟියක්: සජිත් නොවෙන්නත් පුළුවන් !
Homeප්‍රවෘත්ති

(EXCLUSIVE) මීළඟ පොදු අපේක්ෂකයා ගැන වෙල්ගමගෙන් ඉඟියක්: සජිත් නොවෙන්නත් පුළුවන් !

PropellerAds

මීළඟ ජනපතිවරණයේදී රාජපක්ෂ කඳවුරට එරෙහි පොදු අපේක්ෂකයා පිළිබඳව ඉඟියක් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ලබාදෙන්නේ අප සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. සමගි...

කතරගම දේවාලයට යාබද කාමරයක මුව මස් - කපු මහතෙකු අත්අඩංගුවට
"අගමැති සමඟ පෞද්ගලික තරහක් නෑ" - වාසු
"කුලියාපිටියේ පොල් කැඩූ පුද්ගලයින් උතුරේ රජයේ රැකියාවලට දාලා" - සුමන්තිරන්
මීළඟ ජනපතිවරණයේදී රාජපක්ෂ කඳවුරට එරෙහි පොදු අපේක්ෂකයා පිළිබඳව ඉඟියක් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ලබාදෙන්නේ අප සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ මීළඟ ජනපතිවරණයට තව වසර දෙක තුනක් තිබෙන බැවින් රාජපක්ෂ කඳවුරට එරෙහි වූ පොදු අපේක්ෂකයා දැන්ම ප්‍රකාශ කිරීමට නොහැකි බවයි.

විදේශිකයෙකු වෙන්නත් පුළුවන්

එය ඒ කාලය වන විට මහජනතාව අතරින් නැගෙන ඉල්ලීමකට අනුව සිදුවනු ඇති බව සඳහන් කරන මන්ත්‍රීවරයා ද්විත්ව පුරවැසි නීතිය බල පැවැත්වෙන බැවින් ඇතැම් විට ද්විත්ව පුරවැසිභාවය හිමි චීන ජාතිකයෙක් වුණත් ඒ සඳහා ඉදිරිපත් වීමට හැකි බවයි පෙන්වා දෙන්නේ.

සමගි ජන බලවේගය දැනටමත් සජිත් ප්‍රේමදාස මහතා මීලඟ ජනපති අපේක්ෂකයා ලෙස නම් කොට ඇති බව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ එය එම පක්ෂයේ තීරණයක් බවත් එහෙත් එය එම පක්ෂය සමග සිටින සන්ධානගත පක්ෂවල අදහසක් නොවන බවයි.

සමගි ජන බලවේගයේ සාමාජිකත්වය

තමාද සමගි ජන බලවේගය සමග සිටින්නේ තමා නායකත්වය දරන නව ලංකා නිදහස් පක්ෂයේ සන්ධානගත පාර්ශවයක් ලෙස බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ඒ නිසා තමා සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගෙන නොමැති බවත් එනිසා තමා එහි සාමාජිකයෙකු නොවන බවයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

වෙල්ගම මන්ත්‍රීවරයා මේ වන විට "අපි ශ්‍රී ලංකා" නමින් නව පක්ෂයක් පිහිටුවීමටද සූදානමින් සිටින අතර එහි අරමුණ  විදෙස් ගතව සිටින චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනියගේ පුත්‍රයා වන විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට ගෙන ඒව බවත් වාර්තා වනවා.

ඒෂියන් මිරර්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: (EXCLUSIVE) මීළඟ පොදු අපේක්ෂකයා ගැන වෙල්ගමගෙන් ඉඟියක්: සජිත් නොවෙන්නත් පුළුවන් !
(EXCLUSIVE) මීළඟ පොදු අපේක්ෂකයා ගැන වෙල්ගමගෙන් ඉඟියක්: සජිත් නොවෙන්නත් පුළුවන් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjrBWkh7oACbHUiIjRW0aPYXPPD5IdMgC8BUC63rDar0_fxllJWAoflRTWioOyIo4v2T3ywD_wonVqSshHyjU1X86NvL6JX9qg8iVHjpwRg68uSTip4gL6OxAhStBAXAckwUtCKu2x4bAQ/s320/10e2169e688ea3bc0e29ce43ffbeba9d_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjrBWkh7oACbHUiIjRW0aPYXPPD5IdMgC8BUC63rDar0_fxllJWAoflRTWioOyIo4v2T3ywD_wonVqSshHyjU1X86NvL6JX9qg8iVHjpwRg68uSTip4gL6OxAhStBAXAckwUtCKu2x4bAQ/s72-c/10e2169e688ea3bc0e29ce43ffbeba9d_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/exclusive.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/exclusive.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy