දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බදියුදීන් නිවාස අඩස්සියේ තබන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි
Homeප්‍රවෘත්ති

බදියුදීන් නිවාස අඩස්සියේ තබන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

PropellerAds

රහස් පොලිස් රැදවුම් බාරයේ රදවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුද්දීන් මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් වන තුරු ඔහුගේ න...

මෛත්‍රීගේ 'පවුලේ' වැඩ ගැන සෝදිසියක්.
ආණ්ඩුව හෙට පෙරලෙනවා කියනවා, නමුත් එහෙම පෙරලන්න පදනමක් නැහැ - මහින්ද අමරවීර
වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන වෛද්‍ය නිලධාරිනිය ඉවතට, විෂමාචාර සිද්ධීන් 26 ක් පිළිබදව CID පරීක්ෂණයක්
රහස් පොලිස් රැදවුම් බාරයේ රදවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුද්දීන් මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් වන තුරු ඔහුගේ නිවසට සීමාවන පරිදි රැදී සිටිය හැකිවන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

රැදවුම් බාරයේ සිටින අයකු නිවාස අඩස්සියේ තැබීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 11 වැනි වගන්තිය යටතේ ආරක්ෂක ඇමතිවරයාට බලයක් ඇති බැවින් ,එවැනි නියෝගයක් තම සේවාදායකයාටද ලබා දෙන ලෙසද ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කළේය.

රිෂාද් බදුද්දීන් සහ ඔහුගේ සෙහොයුරු රියාජ් බදුද්දීන් යන මහත්වරුන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී එම ඉල්ලීම කළේය.

මෙම පෙත්සම් විජිත් මළල්ගොඩ , ගාමිණී අමසේකර සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවිණි.මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සිව් දෙනෙක් මෙම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වූහ.

පෙත්සම්කාර රිෂාඩ් බදුද්දීන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා මහතා කියා සිටියේ තම සේවාදායකයා දැනට රහස් පොලිස් රැදවුම් බාරයේ රදවා තබා ගෙන සිටින බවත් , ඔහු කොවිඩ් රෝගයට ගොදුරු වීමේ දැඩි අවදානමක් ඇති බැවින් ඔහුගේ ජීවිතයට හානි සිදුවිය හැකි බවය.

– lankadeepa


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බදියුදීන් නිවාස අඩස්සියේ තබන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි
බදියුදීන් නිවාස අඩස්සියේ තබන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRcH8TMo_J48VAM7DUto519JtALBHXtQhnUX2BEw6cBZ05suIdDq66-V_Qlp0gLsLQg9zKEhkfodiTEPSz-v0yf9XHs2mhOvQegrFP2mrAx2gFGf-IKROtv_Ee6DdSDsKqNY6WE4yYo10/s320/rishard.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRcH8TMo_J48VAM7DUto519JtALBHXtQhnUX2BEw6cBZ05suIdDq66-V_Qlp0gLsLQg9zKEhkfodiTEPSz-v0yf9XHs2mhOvQegrFP2mrAx2gFGf-IKROtv_Ee6DdSDsKqNY6WE4yYo10/s72-c/rishard.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_832.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_832.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy