දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උදය විමල් නිසා බදියුදීන් පවුලම අමාරුවක - බදියුදීන් රකින පිරිසක් ආණ්ඩුවේ !
Homeප්‍රවෘත්ති

උදය විමල් නිසා බදියුදීන් පවුලම අමාරුවක - බදියුදීන් රකින පිරිසක් ආණ්ඩුවේ !

PropellerAds

එදා රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයා රජයට සම්බන්ධ කර නොගන්නා ලෙස තමන් සහ විමල් වීරවංශ අමාත්‍යවරයා රජයට දැඩි පීඩනයක් එල්ල කළ අතර අදටත් එය එලෙස...

රජයේ නීතීඥවරයා විත්තිකාර නාවික 'රණවිරුවන්' වෙනුවෙන් පෙනීසිටී !
පොලිස් කොමිසමේ ටියුබ් ලයිට් පත්තු වෙයි !
හැම ප්‍රශ්නයකටම අපි උත්තර හොයනවා - අගමැති (වීඩියෝ )
එදා රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයා රජයට සම්බන්ධ කර නොගන්නා ලෙස තමන් සහ විමල් වීරවංශ අමාත්‍යවරයා රජයට දැඩි පීඩනයක් එල්ල කළ අතර අදටත් එය එලෙසම පවතින බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ හිරු ටීවී සලකුණ දේශපාලන වැඩසටහනට එක් වෙමිනි.

තමන් ඇතුළු පිරිස එදා ගත් එම තීන්දුව හේතුවෙන් අද වන විට රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයා පමණක් නොව ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් සිදුකළ වැරදි පවා එකිනෙක අනාවරණය වෙමින් පවතින බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේය.

තමන්ට එරෙහි විශ්වාස භංගයේ දී ඊට එරෙහිව ඡන්දය භාවිත කරන්න යැයි කිසිදු විටෙක රිෂාඩ් බදියුඩීන් මහතාගේ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් ගෙන් තමන් ඉල්ලා නොසිටි බව බලශක්ති අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය. එමෙන්ම රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයා ආණ්ඩුවට එරෙහිව කටයුතු කරද්දී මෙම මන්ත්‍රිවරුන් තිදෙනා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිටම රජයට පක්ෂව ඡන්දය පාවිච්චි කර ඇති බවද ඒ මහතා සිහිපත් කර සිටියේය.

රිෂාඩ් රැකීමට කැමති යම් පිරිසක් මෙම රජය තුළ සිටිය හැකිය යන මතය තමන් බැහැර නොකරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඊට එරෙහිව තමන් ඇතුළු බලවේග දිගටම ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ කර සිටියේය.

විශ්වාස භංගය ඇතුළු තවත් කාලීන දේශපාලන මාතෘකා රැසක් පිළිබඳව මෙහිදී බලශක්ති අමාත්‍යවරයා කරුණු දැක්වීය.

සම්පූර්ණ වැඩසටහන පහතින්...


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උදය විමල් නිසා බදියුදීන් පවුලම අමාරුවක - බදියුදීන් රකින පිරිසක් ආණ්ඩුවේ !
උදය විමල් නිසා බදියුදීන් පවුලම අමාරුවක - බදියුදීන් රකින පිරිසක් ආණ්ඩුවේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjYV9C6kqLTw1T8XGVsF_E6i-IDB9xOnv9RO5-w-lMEKOnyzi1E9kB4f0AzMNduXMMxTwSqHK2-mH4Zlt87z5EfSJqjsLjXRekXU5OQTgbDL_H_L0H13QM8cRXIn6UtZSEuSoyy_u1fKgo/s320/udaya-wimal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjYV9C6kqLTw1T8XGVsF_E6i-IDB9xOnv9RO5-w-lMEKOnyzi1E9kB4f0AzMNduXMMxTwSqHK2-mH4Zlt87z5EfSJqjsLjXRekXU5OQTgbDL_H_L0H13QM8cRXIn6UtZSEuSoyy_u1fKgo/s72-c/udaya-wimal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_657.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_657.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy