දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මන්ත්‍රී නිවස තුළ තවත් තරුණියක් දූෂණය වෙයි - රිෂාඩ්ගේ මස්සිනා අත්අඩංගුවට
Homeප්‍රවෘත්ති

මන්ත්‍රී නිවස තුළ තවත් තරුණියක් දූෂණය වෙයි - රිෂාඩ්ගේ මස්සිනා අත්අඩංගුවට

PropellerAds

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ සොයුරා හෙවත් එම මන්ත්‍රීවරයාගේ මස්සිනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රක...

දුම්රිය ස්ථානවලට යුද හමුදාව යොදවයි… වර්ජකයන් පෙරටම!
Exclusive : Channel4 ප‍්‍රධාන සාක්‍ෂිකරු අසාද් මවුලානාට UNHRC රැකියාවක් දෙයි
බොරු සාක්ෂි දීලා පාස්කු ප්‍රහාරයට අහුකරපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා නිදොස් කොට නිදහස් කළත් තවම සේවයේ පිහිටුවලා නෑ! දරුපවුල ජීවත් කරවන්න අද ‌මහපාරේ පොල් විකුණනවා! බොරු සාක්ෂි දීපු OIC රට පැනලා!
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ සොයුරා හෙවත් එම මන්ත්‍රීවරයාගේ මස්සිනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිප්ති අජිත් රෝහණ මහතා මේ බව තහවුරු කළා.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ තරුණියක් දූෂණය කිරීම සම්බන්ධයෙන්.

මෙම තරුණිය රිෂාඩ් බදියුසීන් මන්ත්‍රීවරයාගේ නිවසෙහි මෙහෙකාරියක් ලෙස සේවය කළ තැනැත්තියක් බව යි වාර්තා වන්නේ.

ඇය මේවන විට 22 හැවිරිදි වියෙහි පසුවන බව සඳහන්.

2015 වසර් සිට 2019 වසර දක්වා කාලය තුල ඇය බදියුදීන් මහතාගේ නිවසෙහි මෙහෙකාරියක ලෙස සේවය කර ඇති අතර ඇය දූෂණය වී ඇත්තේ එම කාලය තුළ දී යි.

ඒ අනුව පෙනී යන්නේ ඇය එම නිවසෙහි මෙහෙකාරකම් කිරීම අරඹා ඇත්තේ වයස අවුරුදු 16ක දැරියක්ව සිටිය දී බව යි.

අත්අඩංගුවට පත් වූ, මන්ත්‍රීවරයාගේ මස්සිනාවන තැනැත්තාගේ ස්ථිර පදිංචිය මැදවච්චිය ප්‍රදේශයේ බව ද වාර්තා වනවා.

ඔහු 44 හැවිරිදි වියෙහි පසුවන්නෙක්.

තරුණිය පොලීසියට අනාවරණය කර ඇත්තේ බදියුදීන් මන්ත්‍රීවරයාගේ මස්සිනා විසින් තමන්ව අවස්ථා දෙකක දී දූෂණය කළ බවට යි.

මෙලෙස අත්අඩංගුවට ගත් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා 44 හැවිරිදි වියේ පසුවන මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාල කාලය තුල සැකකරු විසින් අවස්ථා දෙකකදී ඇයව දූෂණය කළ බවට වින්දිත තරුණිය පොලිසිට පවසා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මන්ත්‍රීවරයාගේ නිවසෙහි මෙහෙකාරකම් කළ බාලවයස්කාර දැරියක් පසුගිය දා සැක සහිත ලෙස මරණයට පත් වූ අතර එම සිද්ධිය පිළිබඳ විමර්ශන අතරතුර මෙම 22 හැවිරිදි තරුණිය පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව යි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

පසුගිය දා මියගිය දැරියගේ මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූයේ එම දැරිය ද කාලයක සිට දූෂණය වී ඇති බව යි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මන්ත්‍රී නිවස තුළ තවත් තරුණියක් දූෂණය වෙයි - රිෂාඩ්ගේ මස්සිනා අත්අඩංගුවට
මන්ත්‍රී නිවස තුළ තවත් තරුණියක් දූෂණය වෙයි - රිෂාඩ්ගේ මස්සිනා අත්අඩංගුවට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgEqqPkTppsyOxkVTuv43y-8gdC5Kr79gJpNtsB6fNl49hyphenhyphenmhtvwY6_hhxQ22Uh7-u5qAwmItULY2tHYp3aEZ7034S7s4c7BCD4ix0tnzuHsGG_HsGFeeTveJJwqkiSe7x8ljbp4QozKhA/s320/318fa7c8fec21fad41fa89ee0d771b6a_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgEqqPkTppsyOxkVTuv43y-8gdC5Kr79gJpNtsB6fNl49hyphenhyphenmhtvwY6_hhxQ22Uh7-u5qAwmItULY2tHYp3aEZ7034S7s4c7BCD4ix0tnzuHsGG_HsGFeeTveJJwqkiSe7x8ljbp4QozKhA/s72-c/318fa7c8fec21fad41fa89ee0d771b6a_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_636.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_636.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy