ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දැමීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පිරිස් විරෝධය පල කර ඇතැයි වාර්තාවේ. ඒ...
ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දැමීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පිරිස් විරෝධය පල කර ඇතැයි වාර්තාවේ.
ඒ සම්බන්ධ ඒ පිළිබඳව තම විරෝධය පළ කරමින් ඔවුන් ඉදිරියේ දී අදහස් පළ කරනු ඇති බව ද ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමීප ක්‍රියාකාරිකයෙක්ද වන වන ශ‍්‍රී ලංකා පුවත් පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සිය සමාජ ජාල ගිණුමේ හරහා බලශක්ති ඇමතිවරයාව ප‍්‍රශ්න කරමින් මෙසේ සටහනක් තබා ඇත.
”රජයේ ආදායම් මාර්ග අඩපණ වීම යන කාරණා පසුබිමෙහි තබාගෙන වුව බලශක්ති ඇමතිවරයාගෙන් පහත ප්‍රශ්න අසන්නේ ඒවාට පැහැදිලි කිරීමක් අපේක්ෂාවෙනි. රශ්න අසන්නේ ඒවාට පැහැදිලි කිරීමක් අපේක්ෂාවෙනි.
1, ලෝක වෙළඳපලෙහි තෙල් මිළ ඉතා අඩු මට්ටමක පැවති අවස්ථාවේ බලශක්ති අමාත්‍යාංශය ඉදිරියට සැලසුම් කරමින් තෙල් තොග ආනයනය නොකළේ ඇයි?
2, ලංකාවට බොරතෙල් වෙනුවට මිළ අධික පිරිපහදු කළ තෙල් ආනයනය කරන්නේ ඇයි?
3, අඩුමිළ සහිත ඔපෙක් රටවලින් මිළ දී නොගෙන සිංගප්පූරු වෙළඳපොලින් තෙල් මිළට ගන්නේ ඇයි?”

COMMENTS