දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඉල්ලයි 
Homeප්‍රවෘත්ති

ජනපතිගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඉල්ලයි 

PropellerAds

නිල්වලා ගඟ සංවර්ධන ව්‍යාපෘතියට පසුගිය ආණ්ඩුව රුපියල් මිලියන 4,012ක් ලබාගත්තද එක උදලු පහරක්වත් ගසා නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ...

එජාපයට එක්වීමට සැරසෙන කෙහෙළියගෙන් ප්‍රකාශයක්
රවී - අර්ජුන් අත්සන් තැබූ මුදල් නෝට්ටු අවලංගු විය යුතුයි
"කෙහෙළිය එක්ක 10ක් එනවා" - හැරිසන් සියල්ල හෙළි කරයි
ජනපතිගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඉල්ලයි 

නිල්වලා ගඟ සංවර්ධන ව්‍යාපෘතියට පසුගිය ආණ්ඩුව රුපියල් මිලියන 4,012ක් ලබාගත්තද එක උදලු පහරක්වත් ගසා නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගාල්ලේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද (30) බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

තමා මේ සම්බන්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ බවත් එහිදී හිටපු ජනාධිපතිවරයා මෙම කරුණ මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා ඇත්ත නැත්ත රටට හෙළිදරව් නොකළහොත් දේශපාලන මඩෙන් යැපෙන දේශපාලඥයන් තමන්ගේ උදර පෝෂණය සඳහා මෙම කරුණ යොදාගැනීමට ඉඩ තිබෙන බව හෙතෙම පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“මීට පෙරත් වටේ සිටින උපදේශකයන් ජනාධිපතිවරයාට ලණු දීපු අවස්ථා තිබෙනවා. කාර්යබහුල නිසා ජනාධිපතිවරයාට මේ හැම දෙයක්ම පෞද්ගලිකව හොයලා බලන්න බැහැ. මීට පෙර නෙළුම් පොකුණ රඟහලේ සමරු ඵලකය ගළවලා කියලා මෙවැනිම ප්‍රකාශයක් කළා. එය අසත්‍යක් බව ඔප්පු වුණා. එම නිසා මේක ඇත්තද නැත්තද කියලා හොයලා බලන්න. නැත්නම් මේ ප්‍රශ්නය අවුරුද්දක් විතර ඇදුනාම දේශපාලන මඩකරියන් විසින් අතට ගන්නවා. දේශපාලන මඩෙන් යැපෙන, මඩෙන් ජීවත්වෙන දේශපාලනඥයන් කොට්ඨාසයක් ඉන්නවා. ඔවුන් උදර පෝෂණය සඳහා මේ චෝදනා අත්පත් කරගන්නවා. කරුණකරලා මේකේ ඇත්ත කියන්න“

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29396,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඉල්ලයි 
ජනපතිගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඉල්ලයි 
http://ift.tt/2g604uW
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_308.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_308.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy