රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා විදුලි ඉංජිනේරුවරයෙක් බැවින් ඔහු කැස්බෑවන් ගැන හෝ කොරල්පර ගැන නොදන්නා බවත් ඔහු දන්නේ විදුලි බල්බ සහ විදුලි පංක...
රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා විදුලි ඉංජිනේරුවරයෙක් බැවින් ඔහු කැස්බෑවන් ගැන හෝ කොරල්පර ගැන නොදන්නා බවත් ඔහු දන්නේ විදුලි බල්බ සහ විදුලි පංකා පිළිබඳව බව ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවසනවා. X-Press Pearl නෞකාව හේතුවෙන් මෙරට සාගරයට වූ විනාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහත්මිය මේ බව සඳහන් කරනවා.
නැවේ කපිතාන් වරයාත් පවසන්නේ වන්දි මුදල් ලබාගැනීම සඳහා මෙම විනාශය සිදුවන්නට ඉඩහැරිය බවයි ය සඳහන් කරන්නේ.
නයිට්‍රික් අම්ලය හේතුවෙන් මෙම විනාශය සිඳුවන බව පැවසීම හේතුවෙන් තමන්ට හැකිතරම් දෝෂාරෝපනය කල බව ඒ මහත්මිය මෙහිදී සඳහන් කළාය.
ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය දැක්වූ අදහස් පහතින්

COMMENTS