දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ධූරයේ වෙනසක්
Homeප්‍රවෘත්ති

මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ධූරයේ වෙනසක්

PropellerAds

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් එම්.ටී.හසන් අලි මහතා එම ධූරයෙන් ඉවත් කරමින් එම කොංග්‍රසයේ ලේකම්වරයාව සිටි මන්සූර් ඒ.කාදර් මහතා ස්ථී...

කංජිපානි ඉම්රාන්ගේ අපරාධ ලැයිස්තුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෙළිකරයි
කාකි ඇඳුම වෙනස් කිරීමට ජනපති සැරසෙයි
කාකි ඇඳුම වෙනස් කිරීමට ජනපති සැරසෙයි
මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ධූරයේ වෙනසක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් එම්.ටී.හසන් අලි මහතා එම ධූරයෙන් ඉවත් කරමින් එම කොංග්‍රසයේ ලේකම්වරයාව සිටි මන්සූර් ඒ.කාදර් මහතා ස්ථීර මහ ලේකම්වරයා වශයෙන් පත් කිරීමට ඊයේ (12) පැවති මුස්ලිම් කොංග්‍රසයේ සම්මේලනයේදී තීන්දු කෙරිණි.  

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති පක්ෂ සම්මේලනයේ දී මෙම තීන්දුව ගත් අතර ඒ අනුව 2015 දී පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරමින් පත්කරගත් ලේකම් තනතුර අහෝසි කරමින් මන්සූර් ඒ.කාදර් මහතා  මහලේකම් ධූරයට පත්කළ බව මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

එකම පක්ෂයක ලේකම්වරුන් දෙදෙනකු සිටිය නොහැකි බැවින් මුස්ලිම් කොංග්‍රසයේ නිත්‍ය ලේකම්වරයා කවුරුන්ද යන්න තීරණය කර මසක කාලයක් ඇතුළත මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මුස්ලිම් කොංග්‍රසයට නියෝග කර තිබිණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29325,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ධූරයේ වෙනසක්
මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ධූරයේ වෙනසක්
http://ift.tt/2kYeWP9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_445.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_445.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy