දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉන්ධන මිල වැඩි කලේ ගම්මන්පිල නොවේ.. අපයි.. නිසි බලධාරියා මුදල් ඇමති මහින්දයි..- මුදල් අමාත්‍යංශය කියයි..
Homeප්‍රවෘත්ති

ඉන්ධන මිල වැඩි කලේ ගම්මන්පිල නොවේ.. අපයි.. නිසි බලධාරියා මුදල් ඇමති මහින්දයි..- මුදල් අමාත්‍යංශය කියයි..

PropellerAds

රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීම බලශක්ති අමාත්‍යාංශය විසින් තීරණය කරන ලද්දක් නොවන බව මුදල් අමාත්‍යංශයේ ඉහළම නිලධාරියෙක් අප වෙත සඳහන් කළේය. ඔ...

ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් යන්න සාකච්චා.. සජිත්ටත් අත වනයි..
දෙවියන් දුන්න බයිබලයයි කුරාණයයි පිලිගන්නව නම් කෑගල්ලේ පැණිය පිලිගන්න බැරි ඇයි..
ගාල්ලේ ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන් කරන්නැයි දන්වයි.. කන්න දෙන්න සල්ලි නෑ කියා නගරාධිපති බෑ කියයි…
රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීම බලශක්ති අමාත්‍යාංශය විසින් තීරණය කරන ලද්දක් නොවන බව මුදල් අමාත්‍යංශයේ ඉහළම නිලධාරියෙක් අප වෙත සඳහන් කළේය. ඔහු කියා සිටියේ මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් අනුමැතිය මත ඉන්ධන මිල වැඩි කිරීම මෙරට නීතියක් බවට පත් වූ බවයි.

ශ‍්‍රී ලංකාවේ නීතිය අනුව ඉන්ධන මිල වැඩි කිරීමට සහ ඉන්ධන මත බදු පැනවීමට පූර්ණ බලය ඇත්තේ මුදල් අමාත්‍යාංශයට බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

එනිසා මෙවර ඉන්ධන මිල ඉහළ දැමීම මුදල් අමාත්‍යාංශය විසින් නිසි නීතිමය ක්‍රියා පටිපාටිය අනුව සිදුකරන ලද්දක් මිස බලශක්ති ඇමතිවරයා වන ගම්මන්පිල මහතා විසින් පමණක් බලශක්ති අමාත්‍යාංශය විසින් සිදුකරන ලද්දක් නොවන බවද ඔහු තවදුරටත් තහවුරු කළේය.

ඉන්ධන මිල ඉහළ දැමීමේ අවසන් බලධාරියා වන්නේ නිල බලයෙන් මුදල් අමාත්‍යවරයා බවත් එනම් මෙවර මිල වැඩි කිරීමේ අවසන් බලධාරියා මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂ මහතා බවත් එම ප්‍රකාශකවරයා පැවසීය.

ඒ අනුව ඉන්ධන මිල වැඩි කිරිමේ මාධ්‍ය හමුව සදහා මුදල් රාජ්‍ය ඇමතිවරයා සහභාගි වූ බවද ඔහු තව දුරටත් කියා සිටියේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉන්ධන මිල වැඩි කලේ ගම්මන්පිල නොවේ.. අපයි.. නිසි බලධාරියා මුදල් ඇමති මහින්දයි..- මුදල් අමාත්‍යංශය කියයි..
ඉන්ධන මිල වැඩි කලේ ගම්මන්පිල නොවේ.. අපයි.. නිසි බලධාරියා මුදල් ඇමති මහින්දයි..- මුදල් අමාත්‍යංශය කියයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWrgssTN38Rff7zLW8wOz-gF6oJiDu8n6_lXwCEw40ssfMBKvzhwVITteP1opKO_JKg3r1A4uVPZOciPnAQYPBc0xTSOibRK2s6cNXmQlfkEVKNfZmiK3ZdSDQ-O-NeBpg5ySE6XpwsFA/s320/financial-ministry-srilanka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWrgssTN38Rff7zLW8wOz-gF6oJiDu8n6_lXwCEw40ssfMBKvzhwVITteP1opKO_JKg3r1A4uVPZOciPnAQYPBc0xTSOibRK2s6cNXmQlfkEVKNfZmiK3ZdSDQ-O-NeBpg5ySE6XpwsFA/s72-c/financial-ministry-srilanka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_563.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_563.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy