දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කාබනික පොහොර දුන්නත් ගොවියෝ ඒවා විශාල වශයෙන් අවභාවිතා කරනවා - ඇමති මහින්දානන්ද
Homeප්‍රවෘත්ති

කාබනික පොහොර දුන්නත් ගොවියෝ ඒවා විශාල වශයෙන් අවභාවිතා කරනවා - ඇමති මහින්දානන්ද

PropellerAds

කාබනික පොහොර නොමිලේ ලබාදුන්න ද අපේ රටේ ගොවීන් ඒවා විශාල වශයෙන් අවභාවිතා කරනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ...

සිංහල හා දෙමළ ජනතාව එකතු වී ශක්තිමත් ජනාධිපති කෙනෙක් බිහිකල හැකියි - රතන හිමි
ඇමතිගේ අත්තනෝමතික තීරණ නිසා විද්‍යාපීඨ අවුලේ !
ජනපතිවරණයට ස්වාධීනව ඉල්ලන්න මන්ත්‍රීවරයකුව නොසිටි කාටවත් බෑලු !
කාබනික පොහොර නොමිලේ ලබාදුන්න ද අපේ රටේ ගොවීන් ඒවා විශාල වශයෙන් අවභාවිතා කරනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

"කාබනික පොහොර දුන්නත් විශාල වශයෙන් ගොවියො අවභාවිතා කරනවා. ඒනිසා ස' පළවෙනි වතාවට ස'ගෙ මේ යෝජනාව හින්දාම ස' අපි එෆ්. ඕ. එකට කතාකරලා ස' පස පරීක්ෂා කිරීමේ කට්ටල ටිකක් ගත්තා. එතකොට ස' දැන් අපි ඊළඟ කන්නයට කාබනික පොහොර දුන්නත් ගොවියාගෙ පස නිර්දේශ කරලා දෙන්නෙ ස' අපි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (02) කැඳවා තිබුණු විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමිනි. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කාබනික පොහොර දුන්නත් ගොවියෝ ඒවා විශාල වශයෙන් අවභාවිතා කරනවා - ඇමති මහින්දානන්ද
කාබනික පොහොර දුන්නත් ගොවියෝ ඒවා විශාල වශයෙන් අවභාවිතා කරනවා - ඇමති මහින්දානන්ද
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiAYhIJfsfKnZSeDSH4yJbuMgEf2LovTqwD5aP7oH3pMa7TgHRf8KsAx-NetogCu2MuStrmGJlw7YIKoL5dBZxN5uff9CWGKi5agl7D8VXuR1yWQD-2I3Sc7RsonZf-qXCLqKpr_9MfmAo/s320/Mahindananda.Aluthgamage.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiAYhIJfsfKnZSeDSH4yJbuMgEf2LovTqwD5aP7oH3pMa7TgHRf8KsAx-NetogCu2MuStrmGJlw7YIKoL5dBZxN5uff9CWGKi5agl7D8VXuR1yWQD-2I3Sc7RsonZf-qXCLqKpr_9MfmAo/s72-c/Mahindananda.Aluthgamage.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy