ඉන්දියානු මහ බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 400ක ණයක් ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර්...
ඉන්දියානු මහ බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 400ක ණයක් ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා පැවසුවේ දෙරටේ මහ බැංකු අතර විනිමය හුවමාරු ණය වැඩසටහන යටතේ එම ණය මුදල ලබා ගැනීමට නියමිත බවකි.
මීට පෙර ඉන්දියානු මහ බැංකුවෙන් ලබාගෙන තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදලක් ඉකුත් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව පියවා දමනු ලැබීය.
-mawratanews

COMMENTS