දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත් ඉදිරියටම තල්ලු කරන තීරණාත්මක හමුවක් අද සේනසිංහ නිවසේ.. ප‍්‍රබලයෙකු කුණුහරුපෙන් බනින හඬ පටයක් රනිල් අතේ !
Homeප්‍රවෘත්ති

සජිත් ඉදිරියටම තල්ලු කරන තීරණාත්මක හමුවක් අද සේනසිංහ නිවසේ.. ප‍්‍රබලයෙකු කුණුහරුපෙන් බනින හඬ පටයක් රනිල් අතේ !

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී එම පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු සමඟ තීරණාත්මක විශේෂ හමුවක් අද සිදුකිරීමට නි...

ඔව් ක්‍රිකට් තරගය පාවා දුන්නා... ඒ රාජ්‍යතාන්ත්‍රික අවශ්‍යතාවයකට - විජයමුණි සොයිසා
කොරෝනා රට පුරා පැතිරී යාමේ අවදානමක් යලිත් - ජනපති රටට දැනුම් දේ !
තවත් කොරෝනා පොකුරක් පත්තු වෙයි.. ඇමරිකාවේ සිට ආ 11කට කොරෝනා
ක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී එම පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු සමඟ තීරණාත්මක විශේෂ හමුවක් අද සිදුකිරීමට නියමිතය.

අද පස්වරු 7.30 ට පමණ මෙම හමුව පැවැත්වීමට සූදානම් කර ඇති රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ කොළඹ නිවසේදීය.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ගෙන ඇති තීරණය කිසිලෙසකින් පසුපස නොගන්නා ලෙසත් කෙතරම් අභියෝගයක් බලපෑම් ආවද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසත් ප්‍රේමදාස මහතාගෙන් මෙහිදී එම මන්ත්‍රී කණ්ඩායමක් ඉල්ලා සිටිනු ඇතැයි වාර්තා වෙයි.

මේ අතර වාර්තා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඔහුට හිතවාදී මැති ඇමති සීමිත පිරිසක් එක්ව කරන සාකච්ඡාවක දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බැණ වදින හඬපටයක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සතුව ඇති බවයි.

එය අගමැතිවරයා අතට පත්කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට ඉතා තදින් හිතවත් බව පෙන්වමින් සිටින ඇමතිවරයෙක් බවද වාර්තා වෙයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත් ඉදිරියටම තල්ලු කරන තීරණාත්මක හමුවක් අද සේනසිංහ නිවසේ.. ප‍්‍රබලයෙකු කුණුහරුපෙන් බනින හඬ පටයක් රනිල් අතේ !
සජිත් ඉදිරියටම තල්ලු කරන තීරණාත්මක හමුවක් අද සේනසිංහ නිවසේ.. ප‍්‍රබලයෙකු කුණුහරුපෙන් බනින හඬ පටයක් රනිල් අතේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRsA8oZ1aGty_aUd1oSSf07DuJ6gJXIQpFcGMq1gWd5-qwxLXI_v9LGes5EIZQL4uXCD6zZEzatzpgU0uTvcAEDpdceT1qOB41kHvL0mIqRGOxH3zwufyQLJETJ9C0ACcOzB8dKLFgPD-h/s320/unp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRsA8oZ1aGty_aUd1oSSf07DuJ6gJXIQpFcGMq1gWd5-qwxLXI_v9LGes5EIZQL4uXCD6zZEzatzpgU0uTvcAEDpdceT1qOB41kHvL0mIqRGOxH3zwufyQLJETJ9C0ACcOzB8dKLFgPD-h/s72-c/unp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_781.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_781.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy