පෝට් සිටි කෙටුම්පත වෙනුවෙන් ආණ්ඩුව ව්‍යවස්ථාව 26 වතාවක් උල්ලංඝනය කර ඇති බවත්, ඒ හරහා රට ඉන්දියාව, චීනය හා අමෙරිකාව අකර පාපන්දුවක් බවට පත්...
පෝට් සිටි කෙටුම්පත වෙනුවෙන් ආණ්ඩුව ව්‍යවස්ථාව 26 වතාවක් උල්ලංඝනය කර ඇති බවත්, ඒ හරහා රට ඉන්දියාව, චීනය හා අමෙරිකාව අකර පාපන්දුවක් බවට පත් කොට ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කීය.
තමන් වරාය නගරයට විරුද්ධ නැති වුවත් වරාය කෙටුම්පතට එරෙහි බව සදහන් කළේය.
කෙසේවෙතත් ආණ්ඩුවේ දැන් සිටින්නේ දේශප්‍රේමීන් නොව බිල්බෝඩ් දේශප්‍රේමීන් බවද ඒ මහතා සදහන් කළේය.
COMMENTS