යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතාට මහමගදී ප්‍රහාරයක් එල්ලවීම සහ ඉන් පොලිස් භටයෙකු මියයාම හේතුවෙන් අධිකරණ විනිසුරුවරුන්ගේ ආරක්...
යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතාට මහමගදී ප්‍රහාරයක් එල්ලවීම සහ ඉන් පොලිස් භටයෙකු මියයාම හේතුවෙන් අධිකරණ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමක් කළයුතු බවට රජය තීරණය කර තිබේ.
අදාල සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ද ජනාධිපතිවරයාට නියෝග කොට ඇත.
ජනාධිපතිවරයා විසින් අදාල සිද්ධියේදී මියගිය පොලිස් භටයාගේ පවුලේ ඥාතීන්ට සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ.
COMMENTS