දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විෂ රාසයනික නැව් අනතුරෙන් පස්සේ මාළු කන අය දැනගත යුතු කතාවක් !
Homeප්‍රවෘත්ති

විෂ රාසයනික නැව් අනතුරෙන් පස්සේ මාළු කන අය දැනගත යුතු කතාවක් !

PropellerAds

කොළඹ වරායට නුදුරු සාගරයේ දී ගිනි ගැනීමකට ලක් වූ රාසයනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරන නෞකාවේ තිබූ ද්‍රව්‍ය බොහෝමයක් මේ වන විට සාගරයට මුසුව තිබේ. ...

"උතුරේ සිටින්නේ 14000ක පමණ හමුදා පිරිසක් පමණයි" - යාපනය ආඥාපති
සරසවි කඩයිම් ලකුණු නිකුත් වෙයි
මන්නාරමේ සමූහ මිනිස් වලෙන් සිරුරු 53 ක කොටස් හමුවෙයි (PHOTOS)
කොළඹ වරායට නුදුරු සාගරයේ දී ගිනි ගැනීමකට ලක් වූ රාසයනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරන නෞකාවේ තිබූ ද්‍රව්‍ය බොහෝමයක් මේ වන විට සාගරයට මුසුව තිබේ.

මෙලෙස මුසු වූ ද්‍රව්‍ය මේ වන විට මීගමුව වෙරළ කලාපයට ගොඩ ගසා ඇති අතර ඒවා ඉවත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ.

මෙම අනතුරින් පසුව මුහුදු මාළු පරිභෝජනය කරන පිරිස් අතර මෙම මාළුන් ආහාරයට ගැනීමට සුදුසුද යන්න පිළිබඳව ගැටලුවක් ඇතිව තිබෙන අතර ඒ සම්බන්ධව නාරා ආයතනයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය දීප්ත අමරතුංග මහතා විසින් කරුණු පැහැදිළි කිරීමක් කර තිබේ‍ෙ

එහිදි ඒ මහතා සඳහන් කර සිටියේ මෙම නෞකාව ගිනි ගන්නා බව දැනගත් වාහම ධීවර දෙපාර්තුමේන්තුව මඟින් එම අනතුර සිදු වු සාගර කලාපය තුළ මසුන් ඇල්ලීම නවතා දැමීමට කටයුතු කළ බවයි

එමෙන්ම එම ප්‍රදේශය තුළ කිසිදු ධීවරයෙක් මසුන් ඇල්ලීම සඳහා නොයන නිසා එම ප්‍රදේශයේ මසුන් මත්ස්‍යය වෙළෙඳපොළට නිකුත් නොකරන බවද පැවසූ ආචාර්ය දීප්ත අමරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම අවස්ථාවේ මත්ස්‍ය වෙළෙඳපොළ තුළ ඇති මසුන් පරිභෝජනයට ගැනීමට කිසිදු බියක් ඇතිකර ගත යුතු නොමැති බවයි.

මත්ස්‍යයින් යනු pH අගයට ඉතාමත් සංවේදී ජීවි කොට්ඨාසයක් බවත් එබැවින් මෙම නෞකා අනතුරින් පසුව මසුන් මෙම කලාපයෙන් ඉවත්ව යන බවත් ඒ හේතුවෙන් මසුන් හට මෙහි බලපෑමක් ඇති වීමට ඉඩ නොමැති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ආහාර දාමයේ ප්‍රාථමික පුරුක් වන පයිතෝප්ලැන්ක්ටන් (phytoplankton) සහ සූප්ලැන්ක්ටන් (zooplankton) වැනි ප්‍රාථමික පුරුක්වලට හානි දායක විය හැකි බවත් කුඩා මාළු පැටව්න් වන ඉච්තියොප්ලැන්ක්ටන් (Ichthyoplankton) වැනි ජීවින් මිය යා හැකි බවත් ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය දීප්ත අමරතුංග මහතා සඳහන් කළේය.

එහිදී ඔහු අනතුරු අඟවා සිටියේ අනාගතය තුළ එම සාගර කලාපය තුළ මත්ස්‍ය අස්වැන්න අඩුවීමේ අවදානමක් පවතින බවයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ රූපවාහිනී වැඩසටහනකට අදහස් දක්වමිනි


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විෂ රාසයනික නැව් අනතුරෙන් පස්සේ මාළු කන අය දැනගත යුතු කතාවක් !
විෂ රාසයනික නැව් අනතුරෙන් පස්සේ මාළු කන අය දැනගත යුතු කතාවක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipaQAdswbPc5mFZ87r_c1UIgjTXir-zdG-xarfFswfKtL4nocOa7wtDfVwojRyQ6KLtFdxUetjQNyjlss9sV8yzzhg8AW0g74RNc2_F5OTPaHvgNgdhzLfeJQoySFWQmAdXoHu6xuNMaE/s320/fish.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipaQAdswbPc5mFZ87r_c1UIgjTXir-zdG-xarfFswfKtL4nocOa7wtDfVwojRyQ6KLtFdxUetjQNyjlss9sV8yzzhg8AW0g74RNc2_F5OTPaHvgNgdhzLfeJQoySFWQmAdXoHu6xuNMaE/s72-c/fish.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_987.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_987.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy