2017 වසරේ පැවැති උසස් පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාලවට සිසුන් ඇතුළත් කර ගැනිමේ කඩයිම් ලකුණූ (Z-Score)ප්‍රකාශයට පත් කර තිබේ. විශ්වවිද්‍යා...
2017 වසරේ පැවැති උසස් පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාලවට සිසුන් ඇතුළත් කර ගැනිමේ කඩයිම් ලකුණූ (Z-Score)ප්‍රකාශයට පත් කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙත පිවිසීමෙන් මෙම ලකුණු බලාගැනීමේ අවස්ථාව තිබේ.
ඒ ඒ විශ්වවිද්‍යාලවල පවත්වන පාඨමාලා සඳහා ඒ ඒ දිස්ත්‍රික් වලින් නියම කර ඇති අවම ඉසෙඩ් ලකුණු මේ හරහා ප්‍රකාශයට පත්කර ඇත.
COMMENTS