දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"උතුරේ සිටින්නේ 14000ක පමණ හමුදා පිරිසක් පමණයි" - යාපනය ආඥාපති
Homeප්‍රවෘත්ති

"උතුරේ සිටින්නේ 14000ක පමණ හමුදා පිරිසක් පමණයි" - යාපනය ආඥාපති

PropellerAds

උතුරේ දෙමළ දේශපාලනඥයින් යාපනයේ ලක්ෂයකට වැඩි හමුදා භට පිරිසක් සිටින බව කියා සිටියත් යාපනයේ සිටින්නේ දාහතර දහසක පමණ හමුදා පිරිසක් යයි යාපනය ...

එක් කොරෝනා රෝගියෙකුගෙන් තවත් පුද්ගලයන් 406කට වැලදීමේ අවදානමක් !
Corona : හිතන තරම් ලේසි නෑ.. අලුත් අවුරුද්ද දක්වාම ඇදිරි නීතිය ?
නිරෝධායනයෙන් පැන සැගවී සිටින ඉතාලි කොරෝනා මෙන්න.. දුටු තැන අමතන අංක මෙන්න

උතුරේ දෙමළ දේශපාලනඥයින් යාපනයේ ලක්ෂයකට වැඩි හමුදා භට පිරිසක් සිටින බව කියා සිටියත් යාපනයේ සිටින්නේ දාහතර දහසක පමණ හමුදා පිරිසක් යයි යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

සේනාංකාධිපතිවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

තවදුරටත් අදහස් දැක්වූ ජෙනරාල්වරයා කියා සිටියේ උතුරේ යුද සමයේදීවත් හමුදා භටයින් ලක්ෂයක් නොසිටි බවයි.

දැනට යාපනයේ  51,52 හා 55 යන සේනාංක යටතේ ස්ථාන ගත කොට සිටින හමුදා සේනාංක යාපනයේ ආරක්ෂාවට ප්‍රමාණවත් බවත් මෙම සංඛ්‍යාව අඩු කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් මාධ්‍යවේදීන්ට පවසා තිබේ.

දැනට යාපනයේ සිටින හමුදා භට පිරිස් වලින් ආරක්ෂාව සැලසෙනවාට වඩා විශාල සේවාවක් යාපනයේ දෙමළ ජනතාවට ලැබෙන බවද දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

යාපනයේ හදිසි ගිණි නිවිමේ කටයුතු,කෝවිල් උත්සව,පොදු ස්ථාන සුද්ධ පවිත්‍ර කිරීම,ශ්‍රමදාන,උත්සව සංවිධානය,නිවාසඉදි කිරීම ,පැලසිටුවීම ඇතුළු කාර්යයන් විශාල ප්‍රමාණයකට යුද හමුදා නිලධාරීන් සම්බන්ධ වන බව පවසන ජෙනරාල්වරයා මේ හේතුව නිසා යාපනයේ දෙමළ ජනතාව හා යුද හමුදාව අතර හොද අවබෝධයකින් යුතු සහසම්බන්ධයක් ගොඩ නැගී ඇති බවද මේ සාකච්ඡාවේදී  කියා සිටියේය.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "උතුරේ සිටින්නේ 14000ක පමණ හමුදා පිරිසක් පමණයි" - යාපනය ආඥාපති
"උතුරේ සිටින්නේ 14000ක පමණ හමුදා පිරිසක් පමණයි" - යාපනය ආඥාපති
http://am.lk/media/k2/items/cache/1e61f7d92e1ff3cdd04b4a5f0683c737_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/14000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/14000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy