දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තුන්වන රැල්ලේ ප‍්‍රභේදය ඉතාම මාරාන්තිකයි.. නිරෝගී අයෙකුට වැලදුනද මරණයට පත්වෙයි…
Homeප්‍රවෘත්ති

තුන්වන රැල්ලේ ප‍්‍රභේදය ඉතාම මාරාන්තිකයි.. නිරෝගී අයෙකුට වැලදුනද මරණයට පත්වෙයි…

PropellerAds

කොරෝනා තුන්වැනි රැල්ලේදී පැතිර යන වෛරස ප‍්‍රභේදය ආසාදනය වුවහොත් නිරෝගී පුද්ගලයෙකු වුවද මිය යා හැකි යයි ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය සදහන් කරයි...

ජනපති හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර හමුවක්
මරණ දඬුවම අත්හිටවන්න යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලයි
විදුලි කප්පාදුව නවත්වන්න රවී නව පියවරක් ගනී
කොරෝනා තුන්වැනි රැල්ලේදී පැතිර යන වෛරස ප‍්‍රභේදය ආසාදනය වුවහොත් නිරෝගී පුද්ගලයෙකු වුවද මිය යා හැකි යයි ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය සදහන් කරයි.

කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා සදහන් කරන්නේ මින් පෙර කොරෝනා පලමු හා දෙවැනි රැලිවලදි මිය ගිය බුද්ගලයන් බහුතරය විවිධ රෝගාබාද තිබූ අය බවය.

මෙවර කිසිම රෝගයක් නැති තරුණ අයට වෛරසය ආසාදනය වී ශ්වසන අපහසුතා ඇති විමෙන් ඉක්මනින්ම මිය ගිය අවස්ථා ඇති බවත් ඒ මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තුන්වන රැල්ලේ ප‍්‍රභේදය ඉතාම මාරාන්තිකයි.. නිරෝගී අයෙකුට වැලදුනද මරණයට පත්වෙයි…
තුන්වන රැල්ලේ ප‍්‍රභේදය ඉතාම මාරාන්තිකයි.. නිරෝගී අයෙකුට වැලදුනද මරණයට පත්වෙයි…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZVaWLUDjzWVV4e9HEADRGp8E0vJ3cb32bwF09VDtdLOdCJ8dTLwEPZ7YeVXQ7FFEogvs4YDUmH5PQcduDnk0IwNIwHcGLjFauy_cFpC2I8uU4WbZQq-Q_k99FYCbir_L5cUei2bQ2v3Y/s320/kkl.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZVaWLUDjzWVV4e9HEADRGp8E0vJ3cb32bwF09VDtdLOdCJ8dTLwEPZ7YeVXQ7FFEogvs4YDUmH5PQcduDnk0IwNIwHcGLjFauy_cFpC2I8uU4WbZQq-Q_k99FYCbir_L5cUei2bQ2v3Y/s72-c/kkl.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_95.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_95.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy