මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලින් අති බහුතරයක් මේ වනවිට කොවිඩ් අධි අවධානම් කලාප ලෙසට හඳුනාගෙන තිබේ. දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයි...
එම සිතියමට අනුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශ අතිශය බහුතරයක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ. මෙම සිතියම සකස් කිරීමේදී මැයි 08 වැනිදායින් අවසන් වූ දින 14 තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය සලකා බලා තිබේ. පසුගිය දිනවල වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය සමඟ මේ වනවිට තත්වය තව තවත් දරුණු අතර යොමු ව ඇති බව පැහැදිලි වේ.
කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය අනුව මේ වනවිට හඳුනාගෙන ඇති අධි අවදානම් කලාප සහිත සිතියම…
COMMENTS