දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාව හිර කරන ජිනීවා කාර්යාලය ඇරෙයි! UN එකෙන් මහා සල්ලියක් වෙන් කරයි! ආණ්ඩුව ගහපු ගේම ආපිට කැරකෙයි!
Homeප්‍රවෘත්ති

ලංකාව හිර කරන ජිනීවා කාර්යාලය ඇරෙයි! UN එකෙන් මහා සල්ලියක් වෙන් කරයි! ආණ්ඩුව ගහපු ගේම ආපිට කැරකෙයි!

PropellerAds

ඉකුත් සමයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්ව තිබූ යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිම...

‘මංගල සමරවීර’ ගමේ නමත් අහෝසි කරයි.. යෝජනාව සම්මතයි !
ලසිත් මාලිංගගේ නැන්දණිය අභාවප්‍රාප්ත වේ - බංග්ලාදේශ තරගයෙන් පසුව 'මාලි' නැවතත් ලංකාවට !
පාස්කු බෝම්බ ප‍්‍රහාරයට ජනාධිපති වගකිව යුතුයි.. තවමත් රට අනාරක්‍ෂිතයි.. ආරක්‍ෂිතයි කියන්නේ මෝඩයන් - ෆොන්සේකා
ඉකුත් සමයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්ව තිබූ යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් ස්ථාපිත කරනු ලැබූ නව කාර්යාලය සඳහා අරමුදල් වෙන්කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන ඇත.

ඉකුත් මාර්තු මාසයේදී පැවැති ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා නව කාර්යාලයක් විවෘත කළ යුතු බවට යෝජනාවක් සම්මත කෙරුණු අතර, ඒ සඳහා අරමුදල් සපයන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්ද කර තිබිණි.

නමුත් ඒ අවස්ථාවේදී ආණ්ඩුව තීන්දු කර තිබුණේ මානව හිමිකම් චෝදනා විමර්ශනය කිරීම වළක්වා ගැනීම සඳහා අදාළ කාර්යාලයට අරමුදල් සම්මත කිරීම කෙසේ හෝ වළක්වා ගැනීමටය.

ඒ අනුව ආණ්ඩුවේ ප්‍රධානීන් නිව්යෝර්ක්හි රාජකාරි කළ ශ්‍රී ලංකා නියෝජිතයන්ට දැනුම්දී තිබුණේ කෙසේ හෝ එම කාර්යාලයට අරමුදල් සැපයීම වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසටය.

මෙම කාර්යාලයට අරමුදල් සපයනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ‘ෆිෆ්ත් කමිටි’ හෙවත් පස්වැනි කමිටුව මගිනි.

ඒ අනුව ආණ්ඩුවේ නියෝජිතයන් මෙම කමිටුවේ නිලධාරීන් හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට කටයුතු කොට ඇති බව දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් මේ වන විට අදාළ සාකච්ඡා අසාර්ථක වී ඇති අතර, ලංකාවට එරෙහි චෝදනා විමර්ශනය කිරීම සඳහා ෆිෆ්ත් කමිටුව මගින් අදාළ මුදලින් 60%ක මුදලක් නිදහස් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව, ඉදිරි දින කිහිපය ඇතුළත ලංකාව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට මෙම නව කාර්යාලය කටයුතු කරනු ඇති බව දැනගන්නට තිබේ.

උපුටා ගැනීම - mawratanews


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාව හිර කරන ජිනීවා කාර්යාලය ඇරෙයි! UN එකෙන් මහා සල්ලියක් වෙන් කරයි! ආණ්ඩුව ගහපු ගේම ආපිට කැරකෙයි!
ලංකාව හිර කරන ජිනීවා කාර්යාලය ඇරෙයි! UN එකෙන් මහා සල්ලියක් වෙන් කරයි! ආණ්ඩුව ගහපු ගේම ආපිට කැරකෙයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjm5bOw0jE6zwIBiMrZQ2omIPzxNO4oRi8MoNcJ7yfF_XYsy1ixi2YDRGC2SseL23sCR2plyErUF9ochMIZiNccuBjTGmkB04-GGAQHBTqj_MV0mYAiyjkeGEhg0dzyV7HRqiF8GqcISQDg/s320/202101asia_sri_lanka_hrc-768x512.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjm5bOw0jE6zwIBiMrZQ2omIPzxNO4oRi8MoNcJ7yfF_XYsy1ixi2YDRGC2SseL23sCR2plyErUF9ochMIZiNccuBjTGmkB04-GGAQHBTqj_MV0mYAiyjkeGEhg0dzyV7HRqiF8GqcISQDg/s72-c/202101asia_sri_lanka_hrc-768x512.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/un.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/un.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy