තමන් ඇතුළු පිරිසක් විසින් කොරෝනා වෛරසය පාලනය සදහා නිෂ්පාදනය කරන ලද ඖෂධය සත්‍යයක් බව කරාපිටිය මහ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් මහතා සඳහන් කරයි. ...
තමන් ඇතුළු පිරිසක් විසින් කොරෝනා වෛරසය පාලනය සදහා නිෂ්පාදනය කරන ලද ඖෂධය සත්‍යයක් බව කරාපිටිය මහ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් මහතා සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් ඕනෑම අයෙකු සමග ඕනෑම මොහොතක විවාදයකට තමන් සූදානම් බවත් ඔහු කියා සිටියි.
සෞඛ්‍ය බලධාරීන් විසින් තම සොයා ගැනීමට එරෙහිව විවිධ මත පළ කර ද ඒ සම්බන්ධයෙන් කිසිදු සොයාබැලීමකින් තොරව එවන් ප්‍රකාශ නිකුත් කිරීම හෙළා දකින බව ද ඔහු කියා සිටියේය.
මෙම ඖෂධය යොදා දැනට රෝගීන් විශාල පිරිසක් අසාධ්‍ය වීමෙන් මුදවා ගෙන ඇතැයිද පවසන ඔහු ලොව පිළිගත් ආයතන කිහිපයකින්ම මෙම නව නිෂ්පාදනය සඳහා විධිමත් ලෙස අනුමැතිය ලබාදී ඇතැයිද පැවසීය.
මධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS