මටත් ඔය අමාරුව තිබුණා කාලයක්, දැන් ඒ අමාරුව සනීප බව අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. ඒ ඊයේ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක...
මටත් ඔය අමාරුව තිබුණා කාලයක්, දැන් ඒ අමාරුව සනීප බව අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
ඒ ඊයේ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
කොළඹ වටලන්න යන සියලු දෙනාට කියනවා එක එක්කෙනාගේ ලණු කන්න යන්නේ නැතුව පොහොට්ටුවේ සාමාජිකයෝ නොවිච්ච, පොහොට්ටුවට බැදිච්ච නැති නායකයෝ මෙහෙයවන ඔය රැස්වීමට විරෝධතාවය එක් නොවන ලෙසද ඉල්ලා සිටින බව පැවසීය.
එම වීඩියෝව පහතින්,
COMMENTS