දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කතානායකගේ ආරාධනය ඒකාබද්ධය විසි කරයි
Homeප්‍රවෘත්ති

කතානායකගේ ආරාධනය ඒකාබද්ධය විසි කරයි

PropellerAds

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ඉන්දීය සංචාරයක් සදහා කතානායක කරු ජයසූරිය මහතා විසින් සිදුකළ ආරාධනය ප්‍රතික්...

මහජන බැංකුව සිය ඩිජිටල්කරණ වැඩසටහන සමගින් ඉදිරියටම
නොවැම්බර් 11 මහනුවර One-way වෙයි.
එෆ්සීඅයිඩිය යෝෂිතගෙන් පැය 3 ක්‌ ප්‍රශ්න කරයි.
කතානායකගේ ආරාධනය ඒකාබද්ධය විසි කරයි

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ඉන්දීය සංචාරයක් සදහා කතානායක කරු ජයසූරිය මහතා විසින් සිදුකළ ආරාධනය ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව තමාගේ නායකත්වයෙන් යුත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ඉන්දීය සංචාරයට එක්වන ලෙසට කතානායක කරූ ජයසූරිය මහතා විසින් කරන ලද ආරාධනය ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන ප‍්‍රතික්‍ෂේප කර ඇත.

මන්ත‍්‍රීවරයා විසින් ඊයේ (03) සවස මේ බව කතානායකවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 70ක් සිටින ඒකාබද්ධ විපක්‍ෂයට, විපක්‍ෂයේ අයිතිවාසිකම් නොදී මන්ත‍්‍රීවරුන් 16 දෙනෙකු සිටින කණ්ඩායමට විපක්‍ෂයේ අයිතිය ලබාදීම යථාර්තය නොවන බැවින් මෙම තීරණය ගත් බවද මන්ත‍්‍රීවරයා එම ලිපියේ සඳහන් කර ඇත.

කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ලබන 9 වැනිදා සිට ඉන්දියාවේ සංචාරය කිරීමට සැළසුම් කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කතානායකගේ ආරාධනය ඒකාබද්ධය විසි කරයි
කතානායකගේ ආරාධනය ඒකාබද්ධය විසි කරයි
http://am.lk/media/k2/items/cache/e355be9d5b640578edd9eb9ebfc4af3b_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy