හෙට දිනයේ දී සංචරණ සීමා ලිහිල් කළ පසුව, වාහන භාවිතා කිරීම තහනම් කර ඇති බව රජය ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී ප‍්‍රකාශ කරන ලදී. එවැනි තහ...
හෙට දිනයේ දී සංචරණ සීමා ලිහිල් කළ පසුව, වාහන භාවිතා කිරීම තහනම් කර ඇති බව රජය ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී ප‍්‍රකාශ කරන ලදී.
අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීමට හෝ රෝහල් වෙත හෝ බැංකු වෙත යෑමට ජනතාවට හෙට දිනයේ ඉඩ ලබා දෙන්නේ නම්, ඒ සදහා පුද්ගලික මෝටර් රථ භාවිතා කිරීමට අවසර ලබා දිය යුතු බවයි එම පක්ෂයේ මධ්‍යමකාරක සභික දිනුක් කොළඹ ගේ මහතා පවසන්නේ.
-headlinenews
COMMENTS