රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමට මුල මතක නැති බවත්, ශ්‍රී ලනිපය නොමැති නම් අද ආණ්ඩුවක් හෝ ජනාධිපතිවරයකු නොමැති බවත් පක්ෂ මහලේකම් දයාසිරි ජය...
රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමට මුල මතක නැති බවත්, ශ්‍රී ලනිපය නොමැති නම් අද ආණ්ඩුවක් හෝ ජනාධිපතිවරයකු නොමැති බවත් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ශ්‍රීලනිපය සම්බන්ධයෙන් දිලුම් අමුණුගම මහතා කළ ප්‍රකාශයක් පිළිබදව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීය.

COMMENTS