කොළඹ වරාය ඉදිරියේ ගිනිගත් නෞකාව නිසා මෙරට පරිසර පද්ධතියට විශාල හානියක් සිදුව ඇතැයි ඇමැති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. නමුත් ඒ සඳහ...
කොළඹ වරාය ඉදිරියේ ගිනිගත් නෞකාව නිසා මෙරට පරිසර පද්ධතියට විශාල හානියක් සිදුව ඇතැයි ඇමැති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
රටට මේ අවස්ථාවේ එවන් වන්දි මුදලක් ලැබීම ඉතා ප්‍රයෝජනවත් වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
මීට පෙරද ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනිගැනීමට ලක් වූ නෞකාව හේතුවෙන් ශ‍්‍රී ලංකාවට විශාල වන්දි මුදලක් ලැබුණු බවද ඔහු පැවසීය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.
COMMENTS