දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවේ ඉවත් වූ ශ්‍රීලනිපයේ 16 දෙනාට නැවත ඇමැති ධූර
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවේ ඉවත් වූ ශ්‍රීලනිපයේ 16 දෙනාට නැවත ඇමැති ධූර

PropellerAds

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිපයේ 16 දෙනාට නැවත ඇමැති ධූර ලබා දීමට සූදාකම් බවත් ඔවුන් නැවත ආණ්ඩුවට පැමිණියහොත ඒ අය වෙනුවෙන් සටන් කිරීමටද සුදාන...

සජිත්ගේ උදා ගම්මාන කෙරුවාව ගැන හම්බන්තොටදී හෙළිවෙයි
යුධ ජයග්‍රහණය ගැන චිත්‍ර ඇඳීම ජාතිවාදී වැඩක්.. යුධ ජයග්‍රහණය ගැන සතුටු වෙන්න බෑ.. ඒ ගැන චිත්‍ර ඇඳීම ඉතා නරකයි..
මහ උගුලකට සජිත් පිලම අල්ලමින් රනිල් විදෙස්ගත වෙයි.. ආපසු එන්නේ කෘත්‍යාධිකාරිය අලුතින් පත් කරන බලය සහිතවයි..
ආණ්ඩුවේ ඉවත් වූ ශ්‍රීලනිපයේ 16 දෙනාට නැවත ඇමැති ධූර

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිපයේ 16 දෙනාට නැවත ඇමැති ධූර ලබා දීමට සූදාකම් බවත් ඔවුන් නැවත ආණ්ඩුවට පැමිණියහොත ඒ අය වෙනුවෙන් සටන් කිරීමටද සුදානම් බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

ඒ අනුව ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාට නැවත තනතුරු ලබාදී දිගටම ආණ්ඩුවේ රැඳී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙන බවද ඊයේ (24) පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී 16 දෙනා ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබඳව වචනයක් කතා නොකළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

23 දෙනෙකු දැනට ආණ්ඩුවේ රැඳී සිටින බවත් ඉවත් වූ 16 දෙනාට තනතුරු ලබාදෙන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බවත් ඒ මහතා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (25) පැවැති සාකච්ඡාවකදීය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය,

“ආණ්ඩුවෙන් ඉවත් වු අපේ 16 දෙනාට ආපහු ඇමැතිකම් දෙන්න ඕනි. ආණ්ඩුවට නැවත එනවානම් අප ඒ අය වෙනුවෙන් සටන් වදින්න සුදානම්. මධ්‍යම කාරක සභා රැස්වීමේදී විපක්ෂයට යාමක් ගැන සාකච්ඡා කළේ නැහැ. අපේ 39 දෙනාම ඉන්නේ ජනාධිපතිතුමා එක්ක එකට ගමන් කළ යුතුයි කියන මතයයි. අපේ ඇමැතිවරු 16 දෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් වුණා.“

නැවත ආණ්ඩුව සම්බන්ධවීමට ඒ අයට අවස්ථාව උදා කර දිය යුතුයි. එනවානම් අපි ඒ අය වෙනුවෙන් සටන් වදිනවා.“ යනුවෙන්ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවේ ඉවත් වූ ශ්‍රීලනිපයේ 16 දෙනාට නැවත ඇමැති ධූර
ආණ්ඩුවේ ඉවත් වූ ශ්‍රීලනිපයේ 16 දෙනාට නැවත ඇමැති ධූර
http://am.lk/media/k2/items/cache/4d5a579ea9c46245a8a0fb260f3ff262_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/16_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/16_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy